Dialog 2Mbps Unlimited

teen_wolf

Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    Dialog 2mbps unlimited package එක ගන්න කියලා බැලුවේ බන්.. උබලා ගත්ත දවස් වල වගේම speed එක තියෙනවා ද? . Social media, zoom, teams, YouTube වලට අවුලක් නැද්ද ? එක පාර දෙන්නේක් YouTube බලද්දී වගේ ස්ලොව් ද? ඉන්නේ නම් තලවතුගොඩ. කියපල්ලාකෝ උබලගේ අදහස් නැත්තම් අරන් අමාරුවේ වැටෙන්න වෙන්නේ එකයි.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    connection stable nehe, fluctuate wenawa eka welawata 50 KBps enawa, ita passe 100 KBps, Ita passe 150 KBps, ewage fluctuate wenawa. epa wenawa. normal 1 MB ekakwath ganne one ayeth.
     
    • Like
    Reactions: -Frankenstein-

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    අම්මො හොද වෙලාවට පැකේජ් එක මාරු කරේ නැත්තෙ.
    පාඩුවක් නෑ ඉතින් Loyalty data එහෙම තිබ්බ ගානම හම්බුණා කලින් පැකේජ් එක downgrade කරලත්
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    Mama aran hitiye SLT ADSL 2Mbps ne bn. Eka wihik karala damma maasen :lol:



    Mama aran hitiya maase 120GB gaththa
    ------ Post added on Jul 17, 2021 at 10:29 PM
    2 Mbps කියලා දැක්කා උබව මතක් උනා මචන් 🤣
     

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    ගන්න එපා. මාත් අරන් හිටියා. ගිය සතියේ SLT ෆයිබර් වලට මාරු උනා.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    If you are government worker then get 30gb pack 15day and 15night for RS.600
    Then for RS.995 you can activate 80gb anytime work & learn pack

    no fup applying for these total 110gb for RS.1600 including tax
     

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,559
    716
    113
    34
    Seeduwa
    එක පාර දෙන්නේක් YouTube බලද්දී වගේ ස්ලොව් ද? yes

    thaniyama use karanawanam gathanam shape wei.

    widii share weddi melo labbak karaganna baha 🤪 :ROFLMAO:
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,961
    1,570
    113
    සිරාවටම කියන්නේ. අවුරුදු ගානක් dialog එකේ උන්ගේ අම්මලා තාත්තලා මතක් කර කර හිටියේ. දැන් මාසෙකට වගේ කලින් SLT Fiber වලට මාරු උනා. පට්ට මචන්. ආයේ කාගෙවත් අම්මලාට තාත්තලාට බනින්න ඕන වෙන එකක් නැහැ. internet ගැන තිබ්බ ප්‍රශ්න ඔක්කොම එතනින් ඉවරයි.
     
    • Love
    Reactions: bokasimon