Dialog 2Mbps Unlimited

Wana5ara

Well-known member
  • Sep 13, 2018
    177
    357
    63
    connection stable nehe, fluctuate wenawa eka welawata 50 KBps enawa, ita passe 100 KBps, Ita passe 150 KBps, ewage fluctuate wenawa. epa wenawa. normal 1 MB ekakwath ganne one ayeth.
    Math gaththa SLT eka.. ekath oya wage :(
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    mamanam kiyanne mona unlimited unath wadak naa atleast 10mbps wath speed nathnam aduma.
    kisima stuck weemak nathuwa remote log wela office wada karanagaman spotify wage play karagena wada karanna barinam wadak naa home braodband.
     

    teen_wolf

    Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    අවසන් තීරණය ගන්න එක එපා උනා.. anytime 60 gb එක හොදි වගේ ඔක්කොටම වඩා .. හිතුනොත් fiber එකක් ම ගන්නවා බන්.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    Dialog 2mbps unlimited package එක ගන්න කියලා බැලුවේ බන්.. උබලා ගත්ත දවස් වල වගේම speed එක තියෙනවා ද? . Social media, zoom, teams, YouTube වලට අවුලක් නැද්ද ? එක පාර දෙන්නේක් YouTube බලද්දී වගේ ස්ලොව් ද? ඉන්නේ නම් තලවතුගොඩ. කියපල්ලාකෝ උබලගේ අදහස් නැත්තම් අරන් අමාරුවේ වැටෙන්න වෙන්නේ එකයි.
    ගන්නවනම් 4mbps එක ගන්න නැත්නම් ඉන්ටර්නෙට් එපාවෙයි. වින්ඩෝස් අප්ඩේට් එකක් බැක්ග්‍රරවුන්ඩ් එකෙන් ගියොත් ආයෙ මොකුත් වැඩ කරන්න බෑ බලන් ඉන්න තියෙන්නෙ. ඇපල් අයිෆෝන් එක රීස්ටෝ කරන්න පැය 5ක් ගියා. බැරිම තැන 2mbps කැන්සල් කරලා එනිටයිම් 125GB පැකේජ් එක දාගත්තා.
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,613
    2,230
    113
    pahugiya dawas 30ta, 200GB wage used. Telegram and torrent weda karanne ne ban. seedr thiyanawa torrent walata
    mn nam mokuthma download kale naha kalekin. okkoma streaming

    ගන්නවනම් 4mbps එක ගන්න නැත්නම් ඉන්ටර්නෙට් එපාවෙයි. වින්ඩෝස් අප්ඩේට් එකක් බැක්ග්‍රරවුන්ඩ් එකෙන් ගියොත් ආයෙ මොකුත් වැඩ කරන්න බෑ බලන් ඉන්න තියෙන්නෙ. ඇපල් අයිෆෝන් එක රීස්ටෝ කරන්න පැය 5ක් ගියා. බැරිම තැන 2mbps කැන්සල් කරලා එනිටයිම් 125GB පැකේජ් එක දාගත්තා.
    inna hariye signal anuva thamai ithin
    ------ Post added on Jul 19, 2021 at 10:40 AM