Dialog 4G යූස් කරන අය එන්ඩෝ
මම පාවිච්චි කරන්නෙ Dialog 4G router ekak මචන්. රව්ටර් එකේ සිග්නලුත් හොදට පෙන්නනවා. ඒත් ඉන්ටර්නෙට් කනෙක්ශන් එක නිතරම යනව එනවා. මීට ටික කාලෙකට කලින් තිබුනු රව්ටර් එකේ මේ වගෙ කනෙක්ට් වෙන්නෙම නැති අවුලක් වෙලා රව්ටර් එක මාරු කරන් ආවා. ඒකෙ මුලින් උනෙ ලොකු දෙයක් ඩවුන්ලෝඩ් වෙන්න දාපු ගමන් ඩිස්කනෙක්ට් වෙන එක.
මේකෙ ඊට පස්සෙ අවුලක් තිබුනෙ නෑ. මේක මේ වැස්ස නිසා සිග්නල් අඩු වෙන කේස් එකක්ද? නැත්නම් මෙ රව්ටර් එකෙත් අවුලක්ද? දන්න කෙනෙක් උපදෙසක් දීපල්ලකො.

රවුටර් තුනම..... 
තනි වයි ෆයි ඇන්ටනා එක එක්ක ආව පරණම හුවාවේ එකයි...... ෆෝන් එක එක්ක ආව රවුටර් දෙකකුයි තියෙන්නේ...... දෙකම අවුලක් නැ..... අද නම් හැබැයි කැමරා වල තියෙන රවුටර් එක ටිකක් ස්ලෝ වෙලා වගේ......!! 