Dialog 4G යූස් කරන අය එන්ඩෝ

harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    Dialog 4G යූස් කරන අය එන්ඩෝ

    මම පාවිච්චි කරන්නෙ Dialog 4G router ekak මචන්. රව්ටර් එකේ සිග්නලුත් හොදට පෙන්නනවා. ඒත් ඉන්ටර්නෙට් කනෙක්ශන් එක නිතරම යනව එනවා. මීට ටික කාලෙකට කලින් තිබුනු රව්ටර් එකේ මේ වගෙ කනෙක්ට් වෙන්නෙම නැති අවුලක් වෙලා රව්ටර් එක මාරු කරන් ආවා. ඒකෙ මුලින් උනෙ ලොකු දෙයක් ඩවුන්ලෝඩ් වෙන්න දාපු ගමන් ඩිස්කනෙක්ට් වෙන එක.
    මේකෙ ඊට පස්සෙ අවුලක් තිබුනෙ නෑ. මේක මේ වැස්ස නිසා සිග්නල් අඩු වෙන කේස් එකක්ද? නැත්නම් මෙ රව්ටර් එකෙත් අවුලක්ද? දන්න කෙනෙක් උපදෙසක් දීපල්ලකො.
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ZTL P25 da router eka?

    ekenam oya lede thiyanawa. power madi.

    HUAWEI B310s kiyala machan model eka nam thiyenne

    Signal Strength eka kohomada machan?

    Router gana nm wadiya danne na bn. Bump thama

    සිග්නල් බාර් 3ම පෙන්නනවා. ෆෝන් එකේ මොබයිල් ඩේටා වලින් අවුලක් නැතුව යන්න පුලුවන්
     
    Last edited:

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මට නම් අවුලක් නැතුව වැඩ.... :) රවුටර් තුනම..... :D

    img_587ebc0f07406.jpg

    Me router ekada use karanne machan?
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    බැලුවම ගොඩක් අයට මේක තියනවා වගේනෙ. වෙන කනෙක්ශන් එකකට මාරු වෙන්න හිතෙනවා
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    ඕක dialog router අවුලක් ඕක මාරු කරගෙන ඇන්ටනාවක් සවි කරගන්න 4g
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    img_587ebc0f07406.jpg

    Me router ekada use karanne machan?

    :oo: තනි වයි ෆයි ඇන්ටනා එක එක්ක ආව පරණම හුවාවේ එකයි...... ෆෝන් එක එක්ක ආව රවුටර් දෙකකුයි තියෙන්නේ...... දෙකම අවුලක් නැ..... අද නම් හැබැයි කැමරා වල තියෙන රවුටර් එක ටිකක් ස්ලෝ වෙලා වගේ......!! :baffled:
     
    Devin Kolla

    Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    මේ දවස් වල ඩයලොග් එකේ දෙන රවුටරේ කොහොමද ?
    හෙන පත සයිස් ගොන්ම ගොන් මගුලක්

    කොහෙ හරි කම්පනියක ගහපු fail බඩු කුණුකොල්ලෙට ගෙනත් මුන් මෙහෙ විකුණනවා
    උන් ගෙන්නන ඩයලොග් කියලා Brand name එක ගහල විකුණන Phone බලපන්කෝ.
    ෆක් Dialog
     
    Dodama

    Member
    Sep 29, 2016
    547
    48
    0
    මම පාවිච්චි කරන්නෙ Dialog 4G router ekak මචන්. රව්ටර් එකේ සිග්නලුත් හොදට පෙන්නනවා. ඒත් ඉන්ටර්නෙට් කනෙක්ශන් එක නිතරම යනව එනවා. මීට ටික කාලෙකට කලින් තිබුනු රව්ටර් එකේ මේ වගෙ කනෙක්ට් වෙන්නෙම නැති අවුලක් වෙලා රව්ටර් එක මාරු කරන් ආවා. ඒකෙ මුලින් උනෙ ලොකු දෙයක් ඩවුන්ලෝඩ් වෙන්න දාපු ගමන් ඩිස්කනෙක්ට් වෙන එක.
    මේකෙ ඊට පස්සෙ අවුලක් තිබුනෙ නෑ. මේක මේ වැස්ස නිසා සිග්නල් අඩු වෙන කේස් එකක්ද? නැත්නම් මෙ රව්ටර් එකෙත් අවුලක්ද? දන්න කෙනෙක් උපදෙසක් දීපල්ලකො.

    ado ow bn matat ohomai wassa kiyala ekak ne bn dadas gala disconnect wela aya enawa... epa wenawa gamak ehema gahanakota
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ado ow bn matat ohomai wassa kiyala ekak ne bn dadas gala disconnect wela aya enawa... epa wenawa gamak ehema gahanakota

    මම දැන් ඩයලොග් එකට ගිහින් කිව්වා. කරුමෙ කියන්නෙ එතනට ගියාම මේ මගුල අගේට වැඩ. උන් කියනවා සිග්නල් අවුලක් ඇත්තෙ කම්ප්ලේන් එකක් දාන්න, ටීම් එකක් ඇවිත් බලයි කියලා. ඒත් ඉතින් ෆෝන් එකෙන් හොදට ගෙදරදි නෙට් යන්න පුලුවන් කියන්නෙ සිග්නල් අවුලක් නැහැනෙ. වෙලාවකට ගහන්න හිතෙනවා පොලවෙ.