Dialog 4G හොරා කෑම. ඇත්තක්ද?

lgchandana

Junior member
  • Mar 30, 2010
    364
    15
    18
    Dialog 4G හොරා කෑම. ඇත්තක්ද?

    Dialog 4G බාවිතාකරන ගොඩක් දෙනෙක් කියනවා 2GB/3GB ක් අඩුවෙන්ලු දෙන්නෙ හැම පැකේජ් එකකින්ම.
    4ජී ගන්න හිතන් ඉන්නේ. කම්පැණියෙන්ම එහෙම කරොත් අපිට මොනවත් කරන්න බෑනේ... :confused:
     

    Helpone

    Banned
  • Jan 6, 2017
    203
    18
    18
    Dialog me dawas wala 4G slow ban 8Mbps wage
    SLT nam aulak ne 30 withara yanawa
    Data hora karanawa kiyana eka ane manda
    eka ekkena pavichi karana widiha thamai ban
    samahara unge system update crash wewi download wenawa
    onna oya wage anam manam seen nisa thamai ohoma wenne