Dialog 4G and SLT 4G Review's

The_Joker

Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    මම ඩයලොග් 4G පාවිච්චි කරන්නෙ.. ටොරන්ට් පෙලක් වෙලාවට මෙගාබයිට් පහ පැනල එනවා.. ඩිරෙක්ට් හය හතත් එන වෙලාවල් තියෙනවා.. උපරිම මෙගාබයිට් හතර කිව්වට.. වැස්ස වෙලාවට නම් ටිකක් අඩු වෙනව ස්පීඩ් එක.. අවුලක් නෑ.. සාමාන්‍යයෙන් ෆිල්ම් එකක් එහෙම බාගන්න හොදයි..

    මම ගිගා හැටේ පැකේජ් එක පාවිච්චි කරන්නෙ.. මාසෙට හාරදාස් හාරසිය ගාණක් එනවා.. රවුටර් එකට අටදාස් පන්සීයක් ගියා බැටරියත් එක්ක..

    බැහැයි මටත් හිතෙනවා උන් ගිගා හැටම දෙන්නෙ නැහැ කියලා..

    SLT එකෙත් ඕවා සේරම තියෙනවා. එකම වෙනස ගාන අඩුයි, පැකේජ් ලාභයි, ඒ වගේම බැටරිය නිකං දෙනවා. SLT එකේ 55ජීබී පැකේජ් එක ටැක්ස් නැතුවම 2690යි. ඩයලොග් මිනිස්සුන්ගේ ලේ උරාබොන කොම්පැනියක්, මමත් ඩයලොග් රවුටරේ ගත්තේ 6800 ගානකට, මොනව කරන්නද ඉතින්, මම ඒක යාලුවෙක්ට දුන්නා 1500ට, දීල මටයි කෙල්ලටයි SLT රවුටර් දෙකක්ම ගත්තා. 1500ට දුන්නේ, උං වෙන එකක්ගෙ නමට පැකේජ් එක හරවන්නම 1000ක් ඉල්ලුවා.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,106
    36,128
    113
    කෑගල්ල
    Huawei e5172 මචං..:D

    bild_001.jpg


    මචෝ මේක කොහෙන්ද ගත්තේ?
    කියක් උනාද?
    ඕන සිම් එකක් දාන්න පුලුවන්ද ?
    please help:):):)