Dialog 4g Help

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    5007334124.png

    ඩයලොග් 4G එකක් ගත්තා බන්. .
    දැන් මට කියපන් ඩයලොග් වෙබ් එකේ රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා. .
    තවWifi වලින් කනෙක්ට් වෙද්දි ඒකට පාස්වර්ඩ් එකක් දාන්නේ කොහොමද. .
    වෙනමුකුත් දැනගන්න ඕන දේවල් තියේද?

    අහ් ඩෙස්ක්ටොප් එකේ ෆයිල් වගයක් තියෙනවා ලැපට දාගන්න. .
    ලෑන් කේබල් එක හරහා ඒක දාන එක ලේසිද වෙනවිදියක් තියේද?
    200GB වගේ පොඩි ෆයිල් දෙකතුනක් දාගන්න තියෙන්නේ :rolleyes:
     
    • Like
    Reactions: Rated_R

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Connection eka register karaddi email address ekak dunnanam puluwan e email address eken register wenna. Naththam call karath hari.

    Wifi network ekata password ekak danna one router eken. http://192.168.1.1 ta gihin router eke username password gahala login wenna (router eke sticker eke athi. Username eka "user"). Login wunata passe English menu ekak thiyenawa configure karanna one deyak.
     
    • Like
    Reactions: XibitZ

    158.jpg

    ඔතන කොහොමද කරන්නේ බන්? :baffled:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa

    160.jpg

    මචන් උඩ තියෙන එක හරි ඔය පස්වර්ඩ් එක එකපාරක් ගැහුවම අයේ Wifi යද්දි පස්වර්ඩ් එක ගහන්න ඕනේ නෑනේ. .
    මට ඕනේ මචන් ඒ යන යන පාරට යුසර්නේම් එකයි පස්වර්ඩ් එකයි ගහල යන විදියට හදාගන්න. .
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    connection එක ගන්නකොට දෙන invoice එකේ උබේ connection no එක තියනවා. Dialog my account එකක් හදල connection කියන එකට එ no එක දෙන්න. එචරයි. ඔය no එක හොයාගන්න පුළුවන් එම විධිහ ඕක.

    උබේ router එකේ SSD එක වෙනස් කරගන්න. ලගපාත ඔය router එකම තියනවනම් connect වෙන්න අමාරුයි.

    Network & sharing center ගහින් folder sharing ON කරගන්න (without passwords). Shared folder එකක් හදලා එක network එකේ share කරගන්න. එඅ කරලා network ගිහින් files ටික copy කරගන්න.
     
    Last edited:
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    File transfer karanawa nam desktop ekai lap ekai ekama network ekakata connect karanna. Windows 7/8/10 Pro/ultimate wala Home Sharing walin transfer karanna puluwan eth 10MBPS wage yanne. 200GB transfer karanna 2-3 hours wage yai.

    ලෑන් කේබල් එක රවුටරෙන් ගලවලා ලැපට ගහලා එකම IP එකක් දීලා ශෙයා කරාම ආයේ රවුටර් එකට ලෑන් කේබල් එක ගැහුවම සෙටින්ස් හදන්න ඕනද?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113

    ලෑන් කේබල් එක රවුටරෙන් ගලවලා ලැපට ගහලා එකම IP එකක් දීලා ශෙයා කරාම ආයේ රවුටර් එකට ලෑන් කේබල් එක ගැහුවම සෙටින්ස් හදන්න ඕනද?

    IP one na ban. network discovery enable karanna.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    ලෑන් කේබල් එක රවුටරෙන් ගලවලා ලැපට ගහලා එකම IP එකක් දීලා ශෙයා කරාම ආයේ රවුටර් එකට ලෑන් කේබල් එක ගැහුවම සෙටින්ස් හදන්න ඕනද?

    Settings hadanna one na. Router eka reset kare naththam kohomath aye setup karanna deyak na.
     
    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    Connection eka register karaddi email address ekak dunnanam puluwan e email address eken register wenna. Naththam call karath hari.

    Wifi network ekata password ekak danna one router eken. http://192.168.1.1 ta gihin router eke username password gahala login wenna (router eke sticker eke athi. Username eka "user"). Login wunata passe English menu ekak thiyenawa configure karanna one deyak.

    අලුත් router වල IP eka
    Code:
    192.168.8.1
    වෙන්න ඕන මචං.
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Register wena form eke thiyenawa 10 digit number ekak. Naththam customer care call/chat karalath ganna puluwan.

    Dialog LTE කියල තියෙන්නේ ඒක නේද?
    ඒක ගැහුවම මෙහෙම එනවනේ බන්. . :baffled:

    "Email is not updated in LTE profile. Please Update it"
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Dialog LTE කියල තියෙන්නේ ඒක නේද?
    ඒක ගැහුවම මෙහෙම එනවනේ බන්. . :baffled:

    "Email is not updated in LTE profile. Please Update it"

    okama matath enawa ban. dialog ewunta katha kalata unge mokekwath ussanne nane. :baffled: