Dialog LTE කියල තියෙන්නේ ඒක නේද?
ඒක ගැහුවම මෙහෙම එනවනේ බන්. .
"Email is not updated in LTE profile. Please Update it"
මම අද රව්ටර් එක ගත්ත නිසා හෙටලු මෙම්බර්ශිප් එක අප්ඩේට් වෙන්නේ. .

Dialog LTE කියල තියෙන්නේ ඒක නේද?
ඒක ගැහුවම මෙහෙම එනවනේ බන්. .
"Email is not updated in LTE profile. Please Update it"

okama matath enawa ban. dialog ewunta katha kalata unge mokekwath ussanne nane.![]()

උබත් අදද ගත්තේ?![]()
na ban. mama last week gatte. eth ada tama active une. I'll try tomorrow.
Thanks machan.
192.168.8.1 gahapan address bar eke. password okkoma router eke yata gahala thyenawa



මමනම් අද ගත්තේ මගේ නම් ගත්ත වෙලේම ඇක්ටිව්. .
ඩයලොග්.එල්කේ එකේ මෙම්බර්ශිප් එක ලැබෙන්න තමයි දවසක් යනවා කිව්වේ. .
mama gatte paare hitapu buwek gen ban. u kola purola yawanakal active wenne na.
kohomath gaththa gaman wada karanawa. 3GB denawa active wenakal use karanna.



21mbps da bng
3G speed ne bng oyta wada![]()
