ඩයලොග් 4g ටවර් එකේ ඉදන් කොච්චර දුරට වැඩද මචන්..කියන්නෙ කදු හෙල් එහෙම නැත්තන්

4ජී කවරේජ් තියෙනවද කියල බලන්නෙ කොහොමද
උඩ මෙච්චර දාලත් මු ආයේ අහනවනේ උඩ මෙච්චර දාලත් මු ආයේ අහනවනේ


ඕවයේ දුර කියන්න දන්නේ නෑ බං, මේකෙන් බලාගනින් උඹලගේ පැත්තට 4G තියෙනවද කියලා
http://www.dialog.lk/dlg/browse/coverageMapLocateUs.jsp?coverageUrl=Fixed+Broadband
නෑනේ බන් එහෙම නම් උන්
කවරේජ් එක බලලා කනෙක්ශන් දෙන්නේ නෑනේ ඕන එකෙක්ට දෙනවනේ