Dialog 4G help!

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,676
    33,893
    113
    Dialog 4G router තියෙන අය පොඩ්ඩක් කියපල්ලකෝ 4G coverage නැති පැතිවලට
    3g signal වලින් Router එක වැඩකරනවද කියලා?
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    ඩයලොග් 4g ටවර් එකේ ඉදන් කොච්චර දුරට වැඩද මචන්..කියන්නෙ කදු හෙල් එහෙම නැත්තන්
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඩයලොග් 4g ටවර් එකේ ඉදන් කොච්චර දුරට වැඩද මචන්..කියන්නෙ කදු හෙල් එහෙම නැත්තන්

    ඕවයේ දුර කියන්න දන්නේ නෑ බං, මේකෙන් බලාගනින් උඹලගේ පැත්තට 4G තියෙනවද කියලා :rolleyes:

    http://www.dialog.lk/dlg/browse/coverageMapLocateUs.jsp?coverageUrl=Fixed+Broadband
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නෑනේ බන් එහෙම නම් උන්
    කවරේජ් එක බලලා කනෙක්ශන් දෙන්නේ නෑනේ ඕන එකෙක්ට දෙනවනේ :yes:
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    නෑනේ බන් එහෙම නම් උන්
    කවරේජ් එක බලලා කනෙක්ශන් දෙන්නේ නෑනේ ඕන එකෙක්ට දෙනවනේ :yes:

    හරි එවුන් කවරේජ් එක බලනවා බං. උන් අහනවා කොහෙද ඉන්නේ කියලා. ඊටපස්සේ බලනවා උන්ගේ මැප් එකෙන්. ගොඩක් ඩයලොග් එකෙන් ඇවිත් බලනවා. නැත්තම් දෙන්නේ නෑ. සමහරු බලල කියන්න කියනවා. සිග්නල් නැත්තම් refund කරනවා