Dialog 4G LTE Slow AF!

lahirumax0

Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    මචන් මන් SLT USE කර කර ඉදලා Dialog 4G මාරු උණා. උන් Trial Gb 3ක් දෙනවනේ මුලින් එතකොට Fatta Speed Mb 4-5 Download උනා. :cool:

    ඉට පස්සේ මුන් Connection එක Active කරාට පස්සේ 512 Kbps (4mbitps) Speed එක එ මදිවට Data කෙපෙනවා නහුතෙට SLT වලට වඩා. :(

    මේ මාසේට තව 2 GB ඉතුරු GB 45න්. උන්ට කොල් කරාම අවුලකුත් නැහැලු Sim එක ගලවලා දාන්නලු ඒත් හරි යන්නැ මෙකට විසදුමක් දෙයල්ලකෝ.. :baffled: :frown:

    zxczx.png


    Signal Katu 3nama full

     

    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    Custermer Care එකට කියන්න එපා එකේ ඉන්න හුත්තියෝ ගොන්නු, ඉස්සර තිබුණ පැකේජ් ගැන කිසිම දෙයක් දන්නේ නැති ගානට කතා කරන්නේ. මටනම් එපාම උණා Facebook Fan Page කියලා ඒපාර වැඩේ කරගත්තේ. උන්ගේ Custermer Care එකනම් වැඩක්ම නැහැ
     
    Last edited:
    • Like
    Reactions: lahirumax0

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    Custermer Care එකට කියන්න එපා එකේ ඉන්න හුත්තියෝ ගොන්නු, Facebook Fan Page කියලා ඒපාර වැඩේ කරගත්තේ. උන්ගේ Custermer Care එකනම් වැඩක්ම නැහැ

    සිරා. Customer Care එකෙන් දැම්මා Technical Department එකට කතා කරපු එකාගේ ලොකු සීන් බලන්න එපැයෑ.ඇමිනෙනවා එ වෙලාවට හරියට මම උට 4G දිලා වගේ.. මුන් Connection එක ඇක්ටිව් කරන්නත් දවස් 4ක් විතරා ගත්ත එකත් බැනලා බැනලා කරගත්තේ.
     

    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    සිරා. Customer Care එකෙන් දැම්මා Technical Department එකට කතා කරපු එකාගේ ලොකු සීන් බල්න්න එපැයෑ.ඇමිනෙනවා එ වෙලාවට හරියට මම උට 4G දිලා වගේ.. මුන් Connection එක ඇක්ටිව් කරන්න දවස් 4ක් විතරා ගත්ත එකත් බැනලා බැනලා කරගත්තේ.

    :yes: මගේ 3G සිම් එකට ඉස්සර ඉදන් හැමදාම Postpay Custremer Care එකෙන් කියන්න කිව්වේ Technical එකට මම ඊයේ පෙරේදා එකට කෝල් කළාම එකේ ගෑනි මට කියෝගෙන ගියා බයින්න වගේ. Technical එකට කියලා හරියනවද කියලා මේවගේ ගැටළු මට දවස් දෙකක් යනකම තදියම්යි ඒකිට දෙකක් කියාගන්න බැරි වෙච එකට.
     

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    :yes: මගේ 3G සිම් එකට ඉස්සර ඉදන් හැමදාම Postpay Custremer Care එකෙන් කියන්න කිව්වේ Technical එකට මම ඊයේ පෙරේදා එකට කෝල් කළාම එකේ ගෑනි මට කියෝගෙන ගියා බයින්න වගේ. Technical එකට කියලා හරියනවද කියලා මේවගේ ගැටළු මට දවස් දෙකක් යනකම තදියම්යි ඒකිට දෙකක් කියාගන්න බැරි වෙච එකට.

    Unge page ekata damma machan balamu mak wei da kiyala. munge data reset wenna kawadda ban?
     

    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    Unge page ekata damma machan balamu mak wei da kiyala. munge data reset wenna kawadda ban?

    Meassege එකක් ද දැම්මේ , Meassege එකක් දැම්මා නම් උදව් කරනවා. මගේ පැකේජ් එකනම් 3g එකේ Rest වෙන්නේ හැම මාසෙම 15 , 4G කොහොමද දන්නේ නැහැ. Dialog.lk ගිහිල්ලා Account හදලා ඒකට සිම් එක Add කරගන්න. එකෙන් පුළුවන් Data Balance , Bill වගේ ඒවා බලන්න.