මම SLT internet තමයි මෙච්චර කල් පාවිච්චි කලේ. මට දැන් ගෙදරින් පිට ඉන්ටෙර්නෙට් පාවිච්චි කරන්න ඕන freelancing වලට. Dialog 4G router එකක් ගන්න බැලුවේ. කොහොමද මේකේ speed එක. 4Mbps download 1mbps upload ලු. අපිට 3g dongle එකෙත් මීට වඩා ස්පීඩ් පෙන්නනවනේ speed test කලාම. Dialog 4G රෞටරේ මොකද්ද special ? පාවිච්චි කරන අය ඉන්නවනම් කියන්න. ලොකු උදව්වක්.




