මචන්ලා.. මන් මගේ Dialog 4G කනෙක්ෂන් එක deactivate කළා. උන් කියනවා deactivate කලාම 6 months වලින් Router එක අරන් යනවා කියල. ඇත්තද මචන්ලා case එක ? :(:(:(:(