ඩයලොග් ප්‍රමෝෂන් ටීම් වල උට්ටලා ඉවක් බවක් නැතිව රවුටර් විකුණලා ටවර් ඕවර් ලෝඩ් වෙලා තියෙන්නේ පුදුම කරුමයක් උන්. ගෙදරටත් එනව. රවුටර් තියෙනව් කිවම Dialog Tv ඔනෙද අහනව. ඒකත් තියෙනව කිව්වම සිම් එකක් හරි ඔනෙද අහනව පැකෙජ් එක්ක.