dialog 4g slow welada?

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,835
    1
    51,767
    113
    ප*යාගල
    sorry.com
    ඩයලොග් ප්‍රමෝෂන් ටීම් වල උට්ටලා ඉවක් බවක් නැතිව රවුටර් විකුණලා ටවර් ඕවර් ලෝඩ් වෙලා තියෙන්නේ
    පුදුම කරුමයක් උන්. ගෙදරටත් එනව. රවුටර් තියෙනව් කිවම Dialog Tv ඔනෙද අහනව. ඒකත් තියෙනව කිව්වම සිම් එකක් හරි ඔනෙද අහනව පැකෙජ් එක්ක.