Dialog 4g / Slt 4g / Dialog Tv Offer

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    Dan nam na. issara kara..okunge signal na , eka eka aul...mata call enawa iwarayak na...passe mama ain kala dena eka. dish tv wage thamai. unta meka hariyata karanna uwamanawak na

    අප්පටසිරි එහෙමත් එකක් ද. මම මේ නිව් කනෙක්ෂන් එකක් ගන්න කියල බැලුවේ ලාභ නිසා අනිත් උන්ට වඩා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,280
    72,474
    113
    මාලඹේ
    අප්පටසිරි එහෙමත් එකක් ද. මම මේ නිව් කනෙක්ෂන් එකක් ගන්න කියල බැලුවේ ලාභ නිසා අනිත් උන්ට වඩා

    මමත් ලංකා බෙල් තමා Used කරන්නේ මටනං කිසිම අවුලක් නැහැ බං . Data Count එක උනත් 100%correct . එක MB එකක් වත් අඩු වෙන්නේ නැහැ . service කියන්න අවුලක් නෑ .දැන් අවුරුදු 3 වගේ වෙනවා අරගෙන දෙපා රයි signal නැතුව ගියේ විනාඩි ගානකට . මම ගොඩක් වෙලාවට Online ඉන්නේ
     
    • Like
    Reactions: ehseres

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    අප්පටසිරි එහෙමත් එකක් ද. මම මේ නිව් කනෙක්ෂන් එකක් ගන්න කියල බැලුවේ ලාභ නිසා අනිත් උන්ට වඩා

    aran balapan. mekane bn onama ekak set wena set ekak innawa.. namuth apen badu gannawa rata wate un, ithin service company eken denawa aul nam , api hira wenawa..ekai mama karanne natte,....nattam un dena rental walata lankawama allanna epai....

    mama nam kiri bonnema highland witharai. kothmale bonnama asa na. namuth kothmale bona un set ekakuth lankawe innawa..ekama hoyan. e wage...try karalama balapan. 3000k - 5000k padu wei ona nam , wade aul nam.... mama nam slt / dialog thamai use karanne ....
     
    • Like
    Reactions: ehseres

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,440
    2,081
    113
    87781555-1282576551948654-4542257305151864832-n.jpg

    87810490-1282576801948629-573543997063036928-n.jpg

    දැන්ම කෝල් එකක් ගන්න , විශ්වාසනිය අංකයට , අපගේ 8 ඉලක්කම් , 8ක් එන අංකයෙන් අප සම්භන්ධ කරගන්න...

    #) Package 1 : - 28GB – 740 "(Day Time 11 Gb – Night Time 17 Gb)

    #) Package 2 : -45GB -990 "(Day Time 18 Gb – Night Time 27 Gb)

    #) Package 3 : - 90gb -1490 "(Day Time 36 Gb – Night Time 54 Gb)

    #) Package 4 : - 150GB - 2690 " (Day Time 60 Gb – Night Time 90Gb)

    අමතන්න : 0788 88 88 88 / 077 9 435 237 / 075 4 777 777 / 075 6 999 999

    ❖ SLT Life Time Warranty

    - Wireless Router (රැහැන් නොමැති සම්බන්ධතාවය )

    - SLT life time warranty ( ජීවිත කාලයටම ලබාදෙන වගකීම )

    - Island wide Delivery Available (ලංකාවේ කොහේ හිටියත් , දවසින් ඔබේ අතටම ගෙන්න ගන්න පුළුවන් )

    - Trusted Service (විශ්වාසනීය සේවය )

    Thiwanka Liyanage : Call 0788 88 88 88 / 077 9 435 237
    Web : www.Slt4G.com

    1) දැන් රැහැන් රහිත දුරකථනය විතරක් ගන්නත් පුළුවන් .....

    2) දුරකථනය එක්කම , අන්තර්ජාල සම්භ්න්ධතාවය 2කම ගන්නත් පුළුවන්

    3)දුරකථනය නැතුව , අන්තර්ජාල සම්භ්න්ධතාවය විතරක් ගන්නත් පුළුවන් ( රවුටරය විතරක් )

    ** මුළු සම්භන්ධතා ගාස්තුව රු 2900 ***

    =====================================

    attachment.php

    attachment.php

    Dialog Per Day 4G Router ( Pre paid 4g ) 3500/- only

    #) සක්‍රිය කිරීමෙන් පසු නොමිලේ දත්ත 22GB (11GB ඕනෑම වේලාවක + 11GB රාත්‍රී කාලය, වලංගු වන්නේ දින 30 කට පමණි)

    -01 Month 22GB FREE DATA

    ✴[2.5GB - Rental 72] *5 hr's

    ✴[0.5GB+0.5GB - Rental 25] *24 hr's

    ✴[2.5GB+2.5GB - Rental 120] *07 day's

    ✴[5GB+05GB - Rental 200] *7 Weekend Day's

    ✴[5GB+5GB - Rental 360] *30 day's

    ✴[10GB+10GB - Rental 650] *30 day's

    #) පුළුල්ම ආවරණය

    #) 0 Rental voice Line නොමිලේ (තත්පරයට ගාස්තු)

    Incoming Free

    To Dialog Fixed Line (Per Minute) Rs. 2.00

    To Any Other Local Network (Per Minute) Rs. 2.50

    Call : 0777777217 / 0788888888

    =================================

    Dialog 4G Router ( Post paid 4g ) 3500/- only ( With 1000 Rs deposit )

    *) 17.6 Gb - rs 600 (DAY 8.8 / NIGHT 8.8)

    *) 33Gb - 900 (DAY 16.5 / NIGHT 16.5)

    *) 66Gb - 1400 (DAY 33 / NIGHT 33)

    *)143Gb - 2900 (DAY 71.5 / NIGHT 71.5 )

    Call : 0777777217 / 0788888888

    =================================

    attachment.php

    IMG-20200316-210958.jpg

    89067619-1294107237462252-632288863225643008-n.jpg

    Daily 5 Hd Full Set ගන්න අයට . රු 7990/- ගන්න පුළුවන්.

    ඔයාට සියලුම උපාංග ලැබෙනවා ..(.dish + Hd decoder + වයර් ...හැම එකම ) ඔයාගේ නමටම සම්භාන්ධතාවය ගන්න පුළුවන් ...

    ඕන අයට ඇවිත් ගන්න පුළුවන් . ඉන්න තැනට දවසින් ගෙන්න ගන්නත් පුළුවන් . ඕන අය කෝල් එකක් දෙන්න . ජය

    0777777217 / 0788888888

    COLOMBO AREA DIALOG TV FIXING & REPAIR

    Ona ayata awith ganna puluwan..nattam genna ganna puluwan ...

    මචන් dialog per day tv HD decorder එක විතරක් ගන්න තියන package එක්ක decorder price එක කියනවද.
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    :love: විස්තර ටික එවපන්කො බ්‍රෝ..... චැනල් ලිස්ට් එක..... ඔය සෙට් එක මේ වෙලාවෙ ඩිලිවරි කරනවද...... :rolleyes:

    p.m kala lokka
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113

    මචන් dialog per day tv HD decorder එක විතරක් ගන්න තියන package එක්ක decorder price එක කියනවද.

    Call me 0788888888
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,766
    34,062
    113
    ඩයලොග් ටීවී ලංකාවේ ලංකාවේ චැනල් පේන්නේ නෑ. මොකද කරන්නේ? දවස් 2ක් වෙනවා
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ඩයලොග් ටීවී ලංකාවේ ලංකාවේ චැනල් පේන්නේ නෑ. මොකද කරන්නේ? දවස් 2ක් වෙනවා

    dialog eke aulak. dish eka poddak ehata karanna...nattam auto hari yai...un hadana gaman
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්

    මමත් ලංකා බෙල් තමා Used කරන්නේ මටනං කිසිම අවුලක් නැහැ බං . Data Count එක උනත් 100%correct . එක MB එකක් වත් අඩු වෙන්නේ නැහැ . service කියන්න අවුලක් නෑ .දැන් අවුරුදු 3 වගේ වෙනවා අරගෙන දෙපා රයි signal නැතුව ගියේ විනාඩි ගානකට . මම ගොඩක් වෙලාවට Online ඉන්නේ

    එල එල බ්‍රෝ එහෙනම් පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ ඒක ගැන. දවස් දෙක තුනකට උබෙහේ රවුටර එක් අපේ ගෙදරට ගෙනල්ලා තියාගත්තට කමක් නැද්ද ටෙස්ට් කරලා බලන්න + :P

    aran balapan. mekane bn onama ekak set wena set ekak innawa.. namuth apen badu gannawa rata wate un, ithin service company eken denawa aul nam , api hira wenawa..ekai mama karanne natte,....nattam un dena rental walata lankawama allanna epai....

    mama nam kiri bonnema highland witharai. kothmale bonnama asa na. namuth kothmale bona un set ekakuth lankawe innawa..ekama hoyan. e wage...try karalama balapan. 3000k - 5000k padu wei ona nam , wade aul nam.... mama nam slt / dialog thamai use karanne ....

    ඔව් මචං උබ කියන කතාව අත්ත තමයි කොහෙද ඉතින් අපේ සිංහලුන්ට කිසිම ඉවසීමක් නැහැනේ කොයි දේයක්වත් හොයලා බලන්න විසදුමක් දෙනකන්. බලමුකෝ සෝමේ මෙම්බර් කියල තියෙනවා වගේ හොඩක් වෙයිද කියලා +