DIALOG 4G SPEED

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    4467589882.png

    මේ මගේ කටු තුනක් තිබිලා එන ස්පීඩ් එක..:)

    ගිගා එකසිය පනහ පැකේජ් එකට මාරුවක් දාන්න ඉන්නෙ බං.. හැට මදි..:(

    EryJV0N.png

    mamath adamai ban maru wune. awulak ne appe pethe kohamath 5-6mbps constant enawa :D adu una speed eka complaint ekak demma. aluthin gadgematic ekak dala giya ayeth awa supiriyata speed. den kohe beluwath Dialog 4G ban. :eek:

    4467893903.png
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions

    tika kalayak yaddi speed adu wenewa ban.... mamath complain eakak danna oni....

    4467939620.png
     
    Last edited:

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මං ඉස්සර කාඩ් දාලා ගියේ බං.. දවසට හාරසීයක් විතර වියදම් උනා කාඩ් වලට..:(
    මේ මං ඉස්සර මාසෙකට පාවිච්චි කරපු කාඩ් තොගේ.. :(

    oD0fd1F.jpg

    lGpbR3V.jpg

    SLT hari Lankabel ganindu....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    60 + extra gathu ewata ban
    ඒ කිව්වෙ ලිමිට් පැන්නම ඉන්ටර්නෙට් ගියාමද..? එහෙම ගියාට සල්ලි කැපෙන්නෙ නැනේ..:baffled:
    Podi Silva - පොඩි සිල්වා;18582114 said:
    ඇයි උබ ඉන්නේ උන් ඔක්කොම එකට නෙවේද ??
    දැන් ඉන්නෙ බොසාගේ මාමන්ඩියගේ ගෙදර ද ??
    හා කියපන් කියපන්
    උබ එන්න කියලා බූට් එක තිබ්බොත් මේකෙ කැලෑ පත්තර ගහනවා දැනගනින් :lol: :rofl:
    එයාලටත් ෆෝන් යූස් කරන්න බෑ බං.. ඉතිං කොහොමද උන් කතා කරන්නෙ..:frown:

    EryJV0N.png

    mamath adamai ban maru wune. awulak ne appe pethe kohamath 5-6mbps constant enawa :D adu una speed eka complaint ekak demma. aluthin gadgematic ekak dala giya ayeth awa supiriyata speed. den kohe beluwath Dialog 4G ban. :eek:

    4467893903.png
    ඔව් බං දැන් හැම එකාම ඩයලොග් 4G තමා පාවිච්චි කරන්නෙ.. ලංකාබෙල් එනවා කවරේජ් එක තිබ්බා නම්..
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    ඒ කිව්වෙ ලිමිට් පැන්නම ඉන්ටර්නෙට් ගියාමද..? එහෙම ගියාට සල්ලි කැපෙන්නෙ නැනේ..:baffled:

    Na ban.... 10GB pack eaka 1000i ne.... ewara wena parata 10 ewa purchase kera