හරි උට්ටො නිවාඩු දවසක් කියන්නං.. තැනට වරෙන්.. මට ෆෝන් නෑ..
යකෝ පෝන් නැතුව උබව කොහොමද අල්ලා ගන්නේ
කෑල්ලගේ නම්බරේ දීපන්
යාලුවෙක්ගේ නම්බරයක් හරි දීපන්
එල එල
හරි උට්ටො නිවාඩු දවසක් කියන්නං.. තැනට වරෙන්.. මට ෆෝන් නෑ..
මං ඉස්සර කාඩ් දාලා ගියේ බං.. දවසට හාරසීයක් විතර වියදම් උනා කාඩ් වලට..
මේ මං ඉස්සර මාසෙකට පාවිච්චි කරපු කාඩ් තොගේ..
![]()
![]()

ආහ්.. ඒකෙ රෙන්ටල් එක කීයෙයි..?
ගිගා හැටෙන් ෆිල්මක්වත් බාගන්න බෑනේ බං.. චාටර්ම සිද්ධිය..
ෆිල්ම් හය හතයි බාන්නෙ..
වැල බලන්නෙත් නෑ..
හිටපු ගමන් යූටියුබ් එකෙන් සිංහල ෆිල්ම් එකක්, සිංදුවක් අහනවා..
![]()
මේ මගේ කටු තුනක් තිබිලා එන ස්පීඩ් එක..
ගිගා එකසිය පනහ පැකේජ් එකට මාරුවක් දාන්න ඉන්නෙ බං.. හැට මදි..
ආහ්.. ඒකෙ රෙන්ටල් එක කීයෙයි..?
ගිගා හැටෙන් ෆිල්මක්වත් බාගන්න බෑනේ බං.. චාටර්ම සිද්ධිය..
ෆිල්ම් හය හතයි බාන්නෙ..
වැල බලන්නෙත් නෑ..
හිටපු ගමන් යූටියුබ් එකෙන් සිංහල ෆිල්ම් එකක්, සිංදුවක් අහනවා..
Podi Silva - පොඩි සිල්වා;18582000 said:යකෝ පෝන් නැතුව උබව කොහොමද අල්ලා ගන්නේ
කෑල්ලගේ නම්බරේ දීපන්![]()
![]()
යාලුවෙක්ගේ නම්බරයක් හරි දීපන්
එල එල
ඔය වගේ බුදු කට්ටක් කෑවා එක සැරයක් හාට් ඇටෑක් එකක් හැදිලා නැතිවෙච්චි HondMPLG අයියා නවල් වගයක් ඉල්ලගන්න ඇවිත්..
Podi Silva - පොඩි සිල්වා;18582008 said:අනේ තෝ වගේ මෝඩ මූසලයෙක්![]()
![]()

ube ehenm wadiyen data yanawa wage.. nathnam ambaanaka youtube balanawa athi.. mama 40Gb walinuth ubata wada film baanawa.. youtube eken sinduth ahanawa.. sathiyata tv series 7ka wage episode baanawa.. 40 gaanata shape. dan nam tikak madi wage thamai.. habai film 10kata wada gannawa hama masema.. eka sure..


උඹට කැමති පැකේජ් එකක් ගන්න පුළුවන් ඉතිං.. ගිගා පන්සීය ගනින්.. අන්ලිමිටඩ් වගේ තමා..හැබැයි තිස්දාහක් තිස් දෙදාහක් විතර බිල් එක එයි..
මම එකසිය පනහෙ පැකේජ් එකට මාරුවක් දාන්න හදන්නෙ.. දැනට හැට බං පාවිච්චි කරන්නෙ.. මේක මදි..
![]()
කෑ ගැස්සුනා යාළුවා
මගේ හාඩ් එකත් 160 ගිගා

6900 + tax wenna athi
http://www.dialog.lk/4g-home-broadband-packages
mageth theynne 60 Gb ban.... harennath madi.... giy mase usage eaka 110GB ....
මුන්ගෙ රෙන්ටල් එක වැඩියිනේ හම්බානෙක.. ගිගා සීය හත්දාස් පන්සීයක් විතර වෙනවා..
ඔව් බං..මුන්ගෙ රෙන්ටල් එක වැඩියිනේ හම්බානෙක.. ගිගා සීය හත්දාස් පන්සීයක් විතර වෙනවා..
eath ban hama masema wage extra gaddii....
Last Bill
Rs. 10,138.26
Bill Date
2015-06-03
ohama ganak enewa.... ehama baladdi 7000ta labai ban
යකෝ එච්චර එන්නෙ කොහොමද..?
ගිගා හැටට දහදාස් ගාණක්..?යකෝ එච්චර එන්නෙ කොහොමද..?
යාලුවොන්ගෙ නම්බර් දීලා වැඩක් තියෙද බං.. උන් දන්නවද මං කොහෙද ඉන්නෙ කියලා.. හරි තොට කරන විදිය මං කියන්නම්..ඔය වගේ බුදු කට්ටක් කෑවා එක සැරයක් හාට් ඇටෑක් එකක් හැදිලා නැතිවෙච්චි HondMPLG අයියා නවල් වගයක් ඉල්ලගන්න ඇවිත්..
![]()

![]()
me mage Dialog 4G trial period eke speed 1... 350GB thamai speed check limit 1. Coverage map 1 balala illapan naththan speed enne na.
http://www.dialog.lk/dlg/browse/coverageMapLocateUs.jsp?coverageUrl=Fixed+Broadband
mage signal lights 3i thiyenne. 4 enawa yanawa. pattama speed...

Podi Silva - පොඩි සිල්වා;18582181 said:අඩො trial එක අරන් 350GB ම download කරලා එපා කියලා දෙන්න පුලුවන්ද![]()
![]()
puluwan awulak na.. un avith aran yanawa.. habai mamanan pkg 1k gannawa machan.. eka patta speed.. anika SLT ape paththata loops na kiyanawa dan awurudu gaanak thisse.. ithin meka waasi..