DIALOG 4G SPEED

karanna puluwan samahara un karanawa bn oya wede 4G apu kaale idanma..
eth dan nam lmit ekak thiyenawa but samahara ayata nam awlak nathuwa digatama same speed enawa

එහෙනම් කරලා බලන්න ඕන

මෙහේ ඩයලොග් HSPA පට්ට ස්පීඩ්
තත්පරේට 10KB/s :lol: :rofl:
 
nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
ඔව් හිටපු ගමන් තමා පෙන්නන්නෙ.. :lol: අවුලක් නෑ බොල.. මේ ස්පීඩ් එක හොඳටම ඇති.. වැඩි උනා කියන්නෙත් වහක්නේ.. :( ගිගා හැටත් මට මදිවෙලා බං ඉන්නෙ.. තව ගිගා හයයි ගාණයි ඉතුරු..:(

he he ekane :rofl:
aniwa dialog 4g service eka nam ela :)
GB madi wena podu prashne thamai thiyenne..:(
 
nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
Podi Silva - පොඩි සිල්වා;18581908 said:
එහෙනම් කරලා බලන්න ඕන

මෙහේ ඩයලොග් HSPA පට්ට ස්පීඩ්
තත්පරේට 10KB/s :lol: :rofl:

lel :rofl:
patta speed ney :cool:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    he he ekane :rofl:
    aniwa dialog 4g service eka nam ela :)
    GB madi wena podu prashne thamai thiyenne..:(
    ඔව් බං.. ගිගා හැට දෙදාහකට වගේ දීලා, එකසිය පනහ තුන්දාස් පන්සීයකට වගේ දෙනවා නම් එල බං..:dull:

    Podi Silva - පොඩි සිල්වා;18581915 said:
    :( :(

    අඩෝ මට සිංදු ටික දාලා දීපන්කෝ
    මන් උබව එස්පොස් කරන්නේ නෑ
    නිවාඩු නෑ හුට්ටො මේ ටිකේ.. නිවාඩුවක් සෙට් උනාම කියන්නං.. විනාඩියෙන් දෙකෙන් ඕක කරන්න බෑ..:growl:
     
    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    4467589882.png

    මේ මගේ කටු තුනක් තිබිලා එන ස්පීඩ් එක..:)

    ගිගා එකසිය පනහ පැකේජ් එකට මාරුවක් දාන්න ඉන්නෙ බං.. හැට මදි..:(

    150GB Data (Rs. 9,900/-) :shocked::shocked:
     
    ඔව් බං.. ගිගා හැට දෙදාහකට වගේ දීලා, එකසිය පනහ තුන්දාස් පන්සීයකට වගේ දෙනවා නම් එල බං..:dull:

    නිවාඩු නෑ හුට්ටො මේ ටිකේ.. නිවාඩුවක් සෙට් උනාම කියන්නං.. විනාඩියෙන් දෙකෙන් ඕක කරන්න බෑ..:growl:

    යකෝ උබ කෑල්ල එක්ක යන්න

    බඩු ග්හ්න්න යන්න

    වෙලාව තියෙනවා

    සිංදු ටික දාන්න වෙලාවක් නෑ

    මහ කෙරි මිනිස්සු ඕයි උබලා :baffled: :baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    150GB Data (Rs. 9,900/-) :shocked::shocked:
    මොනා කරන්නද බං..:( නිකම්ම ඩේටා කැපෙනවද මන්දා.. කරපු මගුලකුත් නෑ.. මාසෙ අන්තිමට ඩේටා ඉවරයි..:growl: ඔයිට වැඩි වෙනවා ටැක්ස් එක්ක.. තුන්දාස් නවසීයයි හැටේ පැකේජ් එක.. ඒත් හාරදාස් තුන්සිය ගාණක් එනවා..:dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Podi Silva - පොඩි සිල්වා;18581933 said:
    යකෝ උබ කෑල්ල එක්ක යන්න

    බඩු ග්හ්න්න යන්න

    වෙලාව තියෙනවා

    සිංදු ටික දාන්න වෙලාවක් නෑ

    මහ කෙරි මිනිස්සු ඕයි උබලා :baffled: :baffled:
    ඒවට මහ වෙලාවක් යනවද බං.. ගියා ආවා..:growl:
     
    මොනා කරන්නද බං..:( නිකම්ම ඩේටා කැපෙනවද මන්දා.. කරපු මගුලකුත් නෑ.. මාසෙ අන්තිමට ඩේටා ඉවරයි..:growl: ඔයිට වැඩි වෙනවා ටැක්ස් එක්ක.. තුන්දාස් නවසීයයි හැටේ පැකේජ් එක.. ඒත් හාරදාස් තුන්සිය ගාණක් එනවා..:dull:

    උබ යකෝ පට්ට සල්ලි කාරයෙක් නේ
    :( :(
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    ඔව් බං.. ගිගා හැට දෙදාහකට වගේ දීලා, එකසිය පනහ තුන්දාස් පන්සීයකට වගේ දෙනවා නම් එල බං..:dull:

    නිවාඩු නෑ හුට්ටො මේ ටිකේ.. නිවාඩුවක් සෙට් උනාම කියන්නං.. විනාඩියෙන් දෙකෙන් ඕක කරන්න බෑ..:growl:

    ay ban 100GB eka thiyenne, man danata ganna inne eka meka OK nam
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Podi Silva - පොඩි සිල්වා;18581961 said:
    යකෝ සිංදුත් තෝරන්න දෙයක් නෑ තියෙන ඔක්කොම දැම්මා

    USB 3 සිඩ්හලයෝ :P :P
    හරි උට්ටො නිවාඩු දවසක් කියන්නං.. තැනට වරෙන්.. මට ෆෝන් නෑ..:growl:
     
    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    මොනා කරන්නද බං..:( නිකම්ම ඩේටා කැපෙනවද මන්දා.. කරපු මගුලකුත් නෑ.. මාසෙ අන්තිමට ඩේටා ඉවරයි..:growl: ඔයිට වැඩි වෙනවා ටැක්ස් එක්ක.. තුන්දාස් නවසීයයි හැටේ පැකේජ් එක.. ඒත් හාරදාස් තුන්සිය ගාණක් එනවා..:dull:

    අපරාදෙ බන් සල්ලි. අවුරුද්දට Rs 120,000+ internet වලට. :no::no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ay ban 100GB eka thiyenne, man danata ganna inne eka meka OK nam
    ආහ්.. ඒකෙ රෙන්ටල් එක කීයෙයි..?
    ගිගා හැටෙන් ෆිල්මක්වත් බාගන්න බෑනේ බං.. චාටර්ම සිද්ධිය..
    ෆිල්ම් හය හතයි බාන්නෙ..
    වැල බලන්නෙත් නෑ..
    හිටපු ගමන් යූටියුබ් එකෙන් සිංහල ෆිල්ම් එකක්, සිංදුවක් අහනවා..
    :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අපරාදෙ බන් සල්ලි. අවුරුද්දට Rs 120,000+ internet වලට. :no::no:
    මං ඉස්සර කාඩ් දාලා ගියේ බං.. දවසට හාරසීයක් විතර වියදම් උනා කාඩ් වලට..:(
    මේ මං ඉස්සර මාසෙකට පාවිච්චි කරපු කාඩ් තොගේ.. :(

    oD0fd1F.jpg

    lGpbR3V.jpg