Dialog 4G Use කරන අය එන්නකෝ

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචන් උඹට උපරිම speed එක කොච්චර එනවද කියපන් දැන් speedtest එකක් දාලා Dialog 4G?
    4906786464.png

    4.605 :yes: මගේ සිග්නල් කටු තුනයි තියෙන්නෙ.. හිටපු ගමන් හතර වෙනවා.. අද නම් ටිකක් ස්ලෝව්..:sorry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    4906786464.png

    4.605 :yes: මගේ සිග්නල් කටු තුනයි තියෙන්නෙ.. හිටපු ගමන් හතර වෙනවා.. අද නම් ටිකක් ස්ලෝව්..:sorry:

    බුදු අම්මෝ බන් පට්ටම speed නේ. අරුන් එතකොට සයිට් එකේ දාල තියෙන්නේ max 4Mbps කියල නේ. මොකක්ද 4.605 කියන්නේ?
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    බුදු අම්මෝ බන් පට්ටම speed නේ. අරුන් එතකොට සයිට් එකේ දාල තියෙන්නේ max 4Mbps කියල නේ. මොකක්ද 4.605 කියන්නේ?

    40Mbps ==== 5MBps

    තේරුනාද සිංහලු..!!!
    මෙගාබිට් ප සේකන්ඩ්ස් = මෙගාබයිට් ප සේකන්ඩ්ස් /8