Dialog 4G vs SLT 4G

CustomerSupport

Well-known member
  • Mar 21, 2016
    2,406
    1,521
    113
    Mama Dan use karanne Dialog 4G. Un ge usage meter eka awul wage. YouTube ehemath slow. Slt 4G walata Maru wenna inne. SLT users la mokada kiyanne?
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මචන් ඩයලොග් වල රු150ක් විතර තමයි 25 ජීබී යනකන් වැඩි වෙන්නෙ.
    සර්විස් නම් අන්තිමයි ලු. අර එලකිරි එකේ 1777 කියල කෙනෙක් විකුනනව ඌ ගෙන් ගත්තොත් නම් කියල දෙනව සේරම නැතුව උබ ටෙලිකොම් එකෙන් ගත්තොත් නම් හැම එකටම බඩගාල එපා වෙයි උබට. උබ ටවුන් එකෙන් හුගාක් දුර ඉන්නවනම් ඩයලොග් ගනින්