Dialog 4G with Tab

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    උඹල කවුරු හරි ඉන්නවද Dialog 4G sim එක tab එකට දාලා use කරන උන්? එහෙම කරන්න පුලුවන්ද? මම Dialog එකෙන් අහපුවහම නම් බෑ කිව්වා. ඒත් එහෙම බැරි වෙන්න හේතුවක් නෑ නේද? :confused: එහෙ මෙහෙ යනකොට use කරන්න වෙනම connection එකක් ගන්න එක තේරුමක් නෑ ඒකයි බැලුවේ :eek:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඒ කියන්නේ උඹ dongle එක එහෙ මෙහෙ අරන් ගිහින් use කරනවද? අපි connect වෙන tower එක වෙනස් උනාට අවුලක් වෙන්නේ නෑනේ? :)

    ow ehema use karanawa kisi aulak na

    Mkadda dongle eka
    Ara stc eka da

    Huawei E392u-28
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මචන් ටෙල්කො කම්පැනි සිග්නල් දෙන ක්‍රම 2ක් තියෙනවා TDD සහ FDD කියල mobile වලට use කරන්නෙ FDD ගෙවල් වලට බ්‍රෝඩ් බෑන්ඩ් දෙන්න use TDD (මට මතක විදියට) ඒ හින්ද ඔය සිම් එක යූස් කරන්න බෑ
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ow ehema use karanawa kisi aulak na
    Huawei E392u-28

    11.gif

    මචන් ටෙල්කො කම්පැනි සිග්නල් දෙන ක්‍රම 2ක් තියෙනවා TDD සහ FDD කියල mobile වලට use කරන්නෙ FDD ගෙවල් වලට බ්‍රෝඩ් බෑන්ඩ් දෙන්න use TDD (මට මතක විදියට) ඒ හින්ද ඔය සිම් එක යූස් කරන්න බෑ

    එහෙමත් සීන් එකක්ද? :baffled: එහෙනම් tab එකට බෑ කියන්නේ ඇත්ත වෙන්න ඇති. Try කරලා බලන්නත් බෑ sim එක mini sim එකක් හින්ද. Try කරලා බලන්න sim එක කපන්න වෙනවා :eek:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    11.gif

    එහෙමත් සීන් එකක්ද? :baffled: එහෙනම් tab එකට බෑ කියන්නේ ඇත්ත වෙන්න ඇති. Try කරලා බලන්නත් බෑ sim එක mini sim එකක් හින්ද. Try කරලා බලන්න sim එක කපන්න වෙනවා :eek:

    ඕක ලංකාවේ service providers ල හදාගත්ත එකක්. ගොඩක් ෆෝන් , ටැබ් TDD , FDD දෙකම support . GSM Arena ගිහින් බලාගන්න අදාළ frequency eka support ද කියල support නම් අනිවා වැඩ කරයි
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඕක ලංකාවේ service providers ල හදාගත්ත එකක්. ගොඩක් ෆෝන් , ටැබ් TDD , FDD දෙකම support . GSM Arena ගිහින් බලාගන්න අදාළ frequency eka support ද කියල support නම් අනිවා වැඩ කරයි

    මම sim එක දාල බැලුවා මචන් වැඩ කරන්නේ නෑ :(