මචන්ලා,
මම ටෙස්ට් කරන්න ඩයලොග් 4G කනෙක්ෂන් එකක් ගත්තා,
පහුගිය ටිකේ 50% OFF එකක් තිබුන නිසා, 3900/= package eka, 60gb
20 වෙනිදා ගත්තේ... ඊයේ වෙද්දි 60GB ඉවරයි...heavyly යූස් කලා උනාට 60GB ඉවර වෙන්න කොහොමත් විදියක් නෑ..
මට මෙ කනෙක්ශන් එක ඕන වෙලවක අඉන් කරන්න පුලුවන්ද? නැත්නම් පාවිච්චි කරන්න ඕන අවම කාලයක් තියනවද..?

Last edited: