Dialog 4G

dgsoft

Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    එළකිරි සෙට් එකෙන් මට පොඩි උදව්වක් ඕනි. Dialog 4G රවුටර් එකේ වෙනස් SSID පහක් දාලා wifi සම්බන්දතා පහක් හදන්න පුලුවන්නේ. මට ඕනි එයින් එකක ස්පීඩ් එක අඩු කරන්න මට ඕනි ස්පීඩ් එකකට. තව wifi එකට සම්බන්ද වෙලා තියෙන එක් එක් උපාංග භාවිතා කරන data ප්‍රමාණය දැනගෙන ඒවා ලිමිට් කරන්නත් ඕනි. මේක කරගන්න පුලුවන් පහසුම විදිය මොක්කද? වෙනම hardware part එකක් හරි software එකක් භාවිතා කරලා වුනත් කමක නෑ.
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,302
    3,096
    113
    6°54′N 79°54′E
    250760.jpg


    Cisco wireless access controller එකකින් ඔය ටික කොරන්න ෆුලුවන් ..හැබය් උඹ වෙනම hardware ගන්න ඕන වැඩේට..ගෙදරකට තේරුමක් නැ ..මේවගේ එකකට ඵලයන්

    EW-7208APC_datasheet_SSID.jpg


    Multi-SSID & VLAN Support*
    Multi-SSID enables users to configure up to eight separate SSIDs (2.4GHz x 4 and 5GHz x 4) in order to group and manage users according to your requirements. In addition, each SSID can be assigned a different VLAN ID, so users with multiple VLANs can manage the network access level of each SSID – ensuring security and protecting confidential or critical network resources.
     

    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    250760.jpg


    Cisco wireless access controller එකකින් ඔය ටික කොරන්න ෆුලුවන් ..හැබය් උඹ වෙනම hardware ගන්න ඕන වැඩේට..ගෙදරකට තේරුමක් නැ ..මේවගේ එකකට ඵලයන්

    EW-7208APC_datasheet_SSID.jpg

    මචං මේ Cisco wireless access controller එකෙන් කරන්නේ Multi SSID හදන එකද? මට SSID එකේ ස්පීඩ් එක සහ ඒ SSID එකෙන් නෙට්වර්ක් එකට connect වෙලා ඉන්න devices වල usage එක ලිමිට් කරන්නත් ඕන.