dialog 4g router එකෙන් 4g සිග්නල් නැති තැනක 3g use කරන්න බැරිද :confused:
D.shan Well-known member Oct 31, 2011 9,625 1,473 113 වයබ පාලාතේ Feb 13, 2016 #1 dialog 4g router එකෙන් 4g සිග්නල් නැති තැනක 3g use කරන්න බැරිද
D.shan Well-known member Oct 31, 2011 9,625 1,473 113 වයබ පාලාතේ Feb 13, 2016 #4 Sadeepa Arosha said: ahakaii Click to expand... සිග්නල් පෙන්නන්නෙ නැ මොන්වාද setings වගයක් හඩන්න කියලා එනවා
Sadeepa Arosha said: ahakaii Click to expand... සිග්නල් පෙන්නන්නෙ නැ මොන්වාද setings වගයක් හඩන්න කියලා එනවා
thilihare Well-known member Apr 30, 2013 6,685 742 113 Kandy Feb 13, 2016 #5 Matath Oka Dana ganna oniii. Eka dana gattha nam Mamath ekak Gannawa Jaya wewa
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Feb 13, 2016 #7 Matath Oka Dana ganna oniii. Eka dana gattha nam Mamath ekak Gannawa Jaya wewa thili ehema puluwanda bnz
Matath Oka Dana ganna oniii. Eka dana gattha nam Mamath ekak Gannawa Jaya wewa thili ehema puluwanda bnz
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Feb 13, 2016 #8 Sadeepa Arosha said: ahakaii Click to expand... kohomad abnz
Podi Silva - පොඩි සිල්වා Well-known member Oct 3, 2014 13,096 687 113 Silvapaya - සිල්වාපාය Feb 13, 2016 #9 Douglas ayya matak wuna!
Kapati_NaRiYa Active member Feb 8, 2016 371 109 43 මිදී කැලේ Feb 13, 2016 #10 routr eka unlok karagata nan pululwan wei.........
D.shan Well-known member Oct 31, 2011 9,625 1,473 113 වයබ පාලාතේ Feb 13, 2016 #11 Kapati_NaRiYa said: routr eka unlok karagata nan pululwan wei......... Click to expand... නඩු දායිද මම අහන්නෙ 4g නැති තැනක 3g පුලුවන්ද කියලා ඒ sim එකෙන්ම
Kapati_NaRiYa said: routr eka unlok karagata nan pululwan wei......... Click to expand... නඩු දායිද මම අහන්නෙ 4g නැති තැනක 3g පුලුවන්ද කියලා ඒ sim එකෙන්ම
Sadeepa Arosha Well-known member Aug 24, 2009 8,871 707 113 ඇයි එන්නද ? Feb 13, 2016 #12 Douglas ayya matak wuna!
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Feb 13, 2016 #13 Douglas ayya matak wuna!
ctooi Banned Jul 19, 2008 7,280 498 83 මකබාවේ Feb 13, 2016 #14 D.shan said: නඩු දායිද මම අහන්නෙ 4g නැති තැනක 3g පුලුවන්ද කියලා ඒ sim එකෙන්ම Click to expand... sim eka 4g lte walata witharai wada, test karanna ona nam sim eka 3g dongle ekakata dala balanna
D.shan said: නඩු දායිද මම අහන්නෙ 4g නැති තැනක 3g පුලුවන්ද කියලා ඒ sim එකෙන්ම Click to expand... sim eka 4g lte walata witharai wada, test karanna ona nam sim eka 3g dongle ekakata dala balanna
bandara77 Well-known member Feb 1, 2009 2,448 209 83 48 Oman Feb 13, 2016 #15 router eka unlock karanne kohomada?
D.shan Well-known member Oct 31, 2011 9,625 1,473 113 වයබ පාලාතේ Feb 13, 2016 #16 ctooi said: sim eka 4g lte walata witharai wada, test karanna ona nam sim eka 3g dongle ekakata dala balanna Click to expand...
ctooi said: sim eka 4g lte walata witharai wada, test karanna ona nam sim eka 3g dongle ekakata dala balanna Click to expand...
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Feb 13, 2016 #17 බැරි කතාවක් එදා ඩයලොග් ආකේඩ් එකෙන් කියුවා.... 4G නැත්නම් බැලූ... ප්‍රශ්න හිතේ තියන ඉන්න එපා... අහපන් 0777678678 කෝල් කරලා..
බැරි කතාවක් එදා ඩයලොග් ආකේඩ් එකෙන් කියුවා.... 4G නැත්නම් බැලූ... ප්‍රශ්න හිතේ තියන ඉන්න එපා... අහපන් 0777678678 කෝල් කරලා..
DeKay Well-known member May 15, 2015 2,124 1,062 113 Feb 13, 2016 #19 බැහැ. Unlock කලත් බැහැ. 4G coverage එක ඇතුලෙ විතරයි පුලුවම්
Thilinacw Well-known member Oct 3, 2011 1,352 609 113 Colombo Feb 13, 2016 #20 බැරිය. ඩයලොග් fixed 4G සහ mobile 4G කියන්නෙ දෙකක්. router සපෝර්ට් කරන්නෙ fixed 4G. Fixed 4G coverage නැත්නම් බෑ යන්න. ඔන්න මොබයිල් එකකින් හෝ LTE support dongle එකකින් ගියා නම් 3G වලින් උනත් යන්න තිබුන.
බැරිය. ඩයලොග් fixed 4G සහ mobile 4G කියන්නෙ දෙකක්. router සපෝර්ට් කරන්නෙ fixed 4G. Fixed 4G coverage නැත්නම් බෑ යන්න. ඔන්න මොබයිල් එකකින් හෝ LTE support dongle එකකින් ගියා නම් 3G වලින් උනත් යන්න තිබුන.