Dialog 4g

=chala=

Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    මචන් මගෙ ෆොන් එකට හරියට 4ජී පැකේජ් එකක් කියහන්කෝ. මන් බැලුවා ඩයලොග් සයිට් එකේ. උන් නම් කිසි වෙනසක් නැතුව 3ජී වලටම දීලා තියෙන පැකේජ් ටික තමයි පෙන්නනලා තියෙන්නෙ. ඒත් මන් දැක්කා ටයිම් බේස් 50 පැකේජ් එක ඇක්ටිව් කරන්න දෙන්නෑ කියලා. ඇත්තද මචන්ලා ඒ කතාව. ඩයලොග් වල ලාබම මොබයිල් 4 ජී පැකේජ් ටිකක් කියාගෙන පලයල්ලකෝ. 4ජී ෆොන් එකක් තිබුනට වැඩක් නෑ බන් හොඳ පැකේජ් එකක් නැත්නම්
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    උබට GB කියක් ඔනේද මාසෙකට. එ්ක මතනේ බං තිරණය. 3G / 4G කියන එක අදාල නැහැනේ:confused:
     
    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,290
    564
    113
    In yur head ^^
    hlCbLLl_d.jpg

    Day Night kiyala limit naha anytime data ;)
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    mama 3g wala 50 time base package eka lokuwata use karana kenek.. maseta aduma gb 20 kawath browse karanawa.. youtube ehema ekka
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    mama 3g wala 50 time base package eka lokuwata use karana kenek.. maseta aduma gb 20 kawath browse karanawa.. youtube ehema ekka
    ඕක තමා ලාබම එක.. 4G වල ලබ ඒවා නැ බන්. එහෙනම් පරණ අන්ලිමිටඩ් එකක් හොයාගෙන 4G කරගනින්. එකනම් ලාබයි.
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    ඕක තමා ලාබම එක.. 4G වල ලබ ඒවා නැ බන්. එහෙනම් පරණ අන්ලිමිටඩ් එකක් හොයාගෙන 4G කරගනින්. එකනම් ලාබයි.

    මන් ගාව පරන 3ජී සිම් එකක් තියෙනවා. ඒක වැඩ. මට කඩේකින් හම්බුනා ඩයලොග් එකෙන් දීපු සිම් එකක්. ඒකෙ තියෙන්නෙ පරන සිම් එක ඒ සිම් එක හරහා 4ජී වලට හරව ගන්න පුලුවන් කියලා. හැබැයි මචන් පරන සිම් එකෙන් පුලුවන්ද 4ජී හරහාත් ටයිම්බේස් එක යූස් කරන්න
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මන් ගාව පරන 3ජී සිම් එකක් තියෙනවා. ඒක වැඩ. මට කඩේකින් හම්බුනා ඩයලොග් එකෙන් දීපු සිම් එකක්. ඒකෙ තියෙන්නෙ පරන සිම් එක ඒ සිම් එක හරහා 4ජී වලට හරව ගන්න පුලුවන් කියලා. හැබැයි මචන් පරන සිම් එකෙන් පුලුවන්ද 4ජී හරහාත් ටයිම්බේස් එක යූස් කරන්න
    4G යුස් කරන්න පුළුවන් පරණ ඩයලොග් 3GB අන්ලිමිටඩ් දුන්න කනෙක්ෂන් වල. එකේ රුපියල් 100ට 4G full ස්පීඩ් එකෙන් බැවකි රැ 12 ඉදන් උදේ 6 වෙනකන්. සාමාන්යෙන් එක රැකට 60-75GB ගත්තකි.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    තාක්ශනේ වැදගත් නෑ පුටේ. වැදගත් වෙන්නේ තෝ හෝම් බ්‍රෝඩ්බැන්ඩ් යූස් කරන එකෙක්ද, නැත්නම් මොබයිල් බ්‍රෝඩ්බන්ඩ් යූස් කරන එකෙක්ද කියන එක විතතරයි. උබ 2ජී වලින් ගියත් ඩ්හෙන්නේ එකම පැකේජ්.

    උබට අඩුවෙන් සල්ලි වියදම් කරන්නත් ඔනේ, වැඩියෙන් ගිගාබයිට් ඕනේ. එහෙනම් ඩයලොග් හෝම් බ්‍රෝඩ්බැන්ඩ්
    ලොකු රව්ටර් එකක් අරන් එක පිටේ බැදගෙන පලයන්. :P

    නැත්නම් එටිසලාට් ක්ලික් ඇප් එක පාවිච්චි කරපන්. 3ජී http://www.elakiri.com/forum/showthread.php?t=1819667

    උඩ දාල තියෙන මොබිටෙල් ඩේටා මාට් හොදයි 4ජී ස්පීඩ් එකෙන් යන්න පුලුවන්. ඒත් වැඩියෙන් වාසි එටිසලාට් ක්ලික්
     
    ඩිස්කමලේටර්: මෙය අදාල වන්නේ පරන මොබයිල් බ්‍රෝඩ්බන්ඩ් සිම් සදහා පමනි. නිකන් ප්‍රීපේඩ් හෝ පෝස්ට් පේඩ් කනෙක්ශන් ව්අලට අදාල නොවේ. ඔබ සතුව එකල ඩොන්ගල් වලට බාවිත කිරීමට දුන් ඉතා පැරනි පැකේජ සහිත මොබයිල් බ්‍රෝඩ්බැන්ඩ් සිම් එකක් පවතී නම් මෙය වලන්ගුවේ.
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    Mobitel 4g ganin ban:love:...40 mbps max enawa...average 30wage...4g walata time base package support...40mbps×3hours =rs60 :cool:.download karana ekekuta patta labai...dialog kbb50 ta wada banna puluwan:yes:...heavy download karannethnam mobitel d1999 package daaganin...40 gb=rs1999 for one year....:cool:
     
    Last edited:

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    තාක්ශනේ වැදගත් නෑ පුටේ. වැදගත් වෙන්නේ තෝ හෝම් බ්‍රෝඩ්බැන්ඩ් යූස් කරන එකෙක්ද, නැත්නම් මොබයිල් බ්‍රෝඩ්බන්ඩ් යූස් කරන එකෙක්ද කියන එක විතතරයි. උබ 2ජී වලින් ගියත් ඩ්හෙන්නේ එකම පැකේජ්.

    උබට අඩුවෙන් සල්ලි වියදම් කරන්නත් ඔනේ, වැඩියෙන් ගිගාබයිට් ඕනේ. එහෙනම් ඩයලොග් හෝම් බ්‍රෝඩ්බැන්ඩ්
    ලොකු රව්ටර් එකක් අරන් එක පිටේ බැදගෙන පලයන්. :P

    නැත්නම් එටිසලාට් ක්ලික් ඇප් එක පාවිච්චි කරපන්. 3ජී http://www.elakiri.com/forum/showthread.php?t=1819667

    උඩ දාල තියෙන මොබිටෙල් ඩේටා මාට් හොදයි 4ජී ස්පීඩ් එකෙන් යන්න පුලුවන්. ඒත් වැඩියෙන් වාසි එටිසලාට් ක්ලික්

    Etisalat????:lol::lol::lol:umba use karanawada?speed kohomada:lol::lol: