මේ ගානට පැකේජ් එකක් තියෙනවලු බන් ඩවුලෝඩ් අප්ලෝඩ් 4.mb පාවිච්චි කරන උන් ඉන්නවද බන්? අද ප්‍රමෝශන් ආපු දෙන්නෙක් කිව්වෙ. 80GB එනි ටයිම් ලු. උන් ලග ලීෆ්ලට් එකක්වත් තිබුනෙ නෑ ඒ පැක් එක ගැන. නම්බර් එකක් දීල ගියා ඕන උනොත් කෝල් කරන්න. රවුටර් එක 4000/=යි මන් බැලුවෙ හොදනම් Bell- 4G එක මාරු කරන්න.

awulak ne habai social media mama use karanne nethi hinda,