මමත් SLT FTTH එකක් පාවිච්කි කරන්නේ..මේ දවස්වල Working From Home නිසා ඩේටා මදි ප්රශ්නයක් තිබ්බා..ඒ නිසයි ඕක ගත්තේ...
ඩයලොග් එකෙන් සිම් එකක් විතරක් දෙන්නේ නැහැ මචන්..රවුටර් එකත් ගන්නම වෙනවා උන්ගෙන්...අහලා බලන්න කෝකටත් ඩීලර් කෙනෙක්ගෙන්වත්...
මම ගද්දී රවුටර් එකයි සිම් එකටයි දෙකටම රු. 3,990.00 ක් ගියා (ඩයලොග් ආකේඩ් එකකින් ගත්තේ)..එළකිරි එකේ
7778 මම හිතනේ රු. 3,500.00 ට වගේ දෙනවා...පොඩ්ඩක් කෝල් කරලා අහලා බලන්න (0788888888)..උගේ ත්රෙඩ්ස් ටිකත් බලන්න...