charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,007
    1
    31,537
    113
    - උඩරට -
    dialog 4g wala thama wadipur data kapenawada ban, ara issara kiwwa wage ?
    පැකේජ් එක ලොකු උනාම තමා කපන්නේ..
    ලොකු පැකේජ් වල පීක් එකෙන් තමා කපන්නේ උන්ගේ බිසී ටයිම් කියලා..
    ඊට පස්සේ ඕෆ් පීක් එක ඉතුරු වෙනවා හිතුවටත් වඩා..
     
    • Love
    Reactions: helplesser

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,663
    19,526
    113
    Mama danne naha anik unge nam kohomada kiyala oya kathawa nisama mama track karala baluwa un horen kapenawada wadiyen kapagannwada kiyala et ehema kisima widiyakin wadipurawat horenwat kapagatte naha
     
    • Like
    Reactions: GadgetPodda