මේ දවස් වල කොලඹ අවට Dialog 4G ගොඩක් slow වෙලාද වෙනදාට වඩා?
Stable speed එකක් තියෙන 4G එකක් ලෙස Recommend කරන්න පුළුවන් මොකක්ද?
(බොරැල්ල අවට ට)
Fibre ගන්න බැහැ, මම boarding වෙලා ඉන්නේ.