Questions Dialog 4G

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    මේ දවස් වල කොලඹ අවට Dialog 4G ගොඩක් slow වෙලාද වෙනදාට වඩා?🤔

    Stable speed එකක් තියෙන 4G එකක් ලෙස Recommend කරන්න පුළුවන් මොකක්ද?
    (බොරැල්ල අවට ට)
    Fibre ගන්න බැහැ, මම boarding වෙලා ඉන්නේ.
     
    HI_BIX

    Active member
  • Nov 4, 2021
    144
    163
    43
    මම office වැඩ කරන්න තියාගෙන ඉන්නේ Hutch 1290 cliq පැකෙජ් එකක් දාගෙන මට නම් අව්ලක් වෙලාම නැ ලිමිට් පැන්නාම 1MB වෙනවා එච්චරයි
    සිග්නල් නම් drop වෙන්නෙම නැ
     
    • Like
    Reactions: mr.sgthilina

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මේ දවස් වල කොලඹ අවට Dialog 4G ගොඩක් slow වෙලාද වෙනදාට වඩා?🤔

    Stable speed එකක් තියෙන 4G එකක් ලෙස Recommend කරන්න පුළුවන් මොකක්ද?
    (බොරැල්ල අවට ට)
    Fibre ගන්න බැහැ, මම boarding වෙලා ඉන්නේ.
    4G hbb waladi hodama network ekath awul nam wena kiyanna deyak na bn.
    SLT 4G ekk yaluwekgen illagena awilla check karala balapn speed,signal thiyeda kiyala
     
    • Like
    Reactions: mr.sgthilina

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    මම office වැඩ කරන්න තියාගෙන ඉන්නේ Hutch 1290 cliq පැකෙජ් එකක් දාගෙන මට නම් අව්ලක් වෙලාම නැ ලිමිට් පැන්නාම 1MB වෙනවා එච්චරයි
    සිග්නල් නම් drop වෙන්නෙම නැ

    Hutch කවදාවත් try කරලා නැ. Try කරලා බලන්න ඕන.
    ස්තූතියි
    ස්තූතියි
    same here machn.... complain Kalama hari giya
    dn maasayak thisse mehemai use karanne
    එකනේ, මෙහෙම වැඩක් කරන්න බැ නෙ. කාළය පුදුම විදියට නාස්ති වෙන්නේ.
    4G hbb waladi hodama network ekath awul nam wena kiyanna deyak na bn.
    SLT 4G ekk yaluwekgen illagena awilla check karala balapn speed,signal thiyeda kiyala
    Hmm.. Try කරලා බලන්නම්. ස්තූතියි.