ඕක වැඩක් නෑ බන්. උදේ 8 ඉදන් රෑ 12 වෙනකම් ගිගා බයිට් 5යි.
රෑ 12 උදේ 8 වෙනකම් ගිගා බයිට් 50යි එකනේ...?
වැඩක් නෑ...


ow bn 50 card dala oita wada banna puluwan![]()
ඔව් බන් එක නම් ඇත්ත මම GTA බෑවා KBB පැකේජ් 3ක් දැම්මා. 60GB ඔක්කොම බෑවේ.990 Unlimited එක ස්ලෝව් ඒක නිසා මේක දාගන්න බැලුවේ. මන් Download වැඩ කරන්නේ නයිට් පැකේජ් එකෙන් ඒක දාගන්න පුලුවන් ද බන් ඔකේ ?ඕක වැඩක් නෑ බන්. උදේ 8 ඉදන් රෑ 12 වෙනකම් ගිගා බයිට් 5යි.
රෑ 12 උදේ 8 වෙනකම් ගිගා බයිට් 50යි එකනේ...?
වැඩක් නෑ...
ඔව් බන් එක නම් ඇත්ත මම GTA බෑවා KBB පැකේජ් 3ක් දැම්මා. 60GB ඔක්කොම බෑවේ.
990 Unlimited එක ස්ලෝව් ඒක නිසා මේක දාගන්න බැලුවේ. මන් Download වැඩ කරන්නේ නයිට් පැකේජ් එකෙන් ඒක දාගන්න පුලුවන් ද බන් ඔකේ ?
උබ use කරන dongle එක මොකද්ද බන්
ඔව් බන් එක නම් ඇත්ත මම GTA බෑවා KBB පැකේජ් 3ක් දැම්මා. 60GB ඔක්කොම බෑවේ.
නයිට් unlimited එකක් තියෙනවා නේද මචන් එක නම් ඉතින් හොදයි රෑ ඉදන් ඩවුන් ලොඩ් කරන්න.
