Dialog 5G router

EVC

Well-known member
  • Sep 15, 2008
    28,666
    20,939
    113
    Dialog 4G router ekata Dialog 5G router eka Free maru karala hambuna aya innawada? FB eke Reddit eke dakka godak ayage 4G ekata 5G device free exchange karala deela.

    QzS1w5c.jpeg
    meka hambuna aya innawada ?
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Dialog 5G ගොඩක් තැන් වල මේ ළගදි Trial Sites Open කරා.
    ඔව්.
    පචයා නැත්නම් මොබිටෙල්(jio එකට දුන්න නම්) එකත් තරඟෙට expand කරනවා.😅
     
    • Like
    Reactions: Lionzzz

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,496
    1
    3,515
    113
    Earth
    ඔව්.
    පචයා නැත්නම් මොබිටෙල්(jio එකට දුන්න නම්) එකත් තරඟෙට expand කරනවා.😅


    මට හිතෙන්නෙ Mobitel එකෙත් සමහර Sites වල Already Equipment හයි කරලා ඇති Enabled නැති උනාට.

    Dialog එකෙත් එහෙමලූ.
     
    • Like
    Reactions: Kavindu1221 and EVC

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මට හිතෙන්නෙ Mobitel එකෙත් සමහර Sites වල Already Equipment හයි කරලා ඇති Enabled නැති උනාට.

    Dialog එකෙත් එහෙමලූ.
    එහෙම තියෙනවා නම් ඩයලොග් 5g තියෙන ටවුන්,ගම් වල එක 5G සයිට් එක ගානේ හරි දානවා.

    ඩයලොග් 2500MHz 4G තියෙන ගොඩක් සයිට් වලින් අඩු වියදමකින් 5G දෙන්න පුළුවන් කියනවා.එහෙම සයිට් ගොඩකුත් නෑ මොබිටෙල් එකට. උන් 4G 2500MHz දාන්නේ 2013-14 SLT 4G වලට ගෙනාපු ZTE ඒවගෙන්. ඒවා ලේසියෙන් 5G කරන්න පුළුවන් ඇති කියල හිතන්න බෑ.
     
    • Wow
    Reactions: Lionzzz

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,002
    2,252
    113
    Srilanka
    මට හිතෙන්නෙ Mobitel එකෙත් සමහර Sites වල Already Equipment හයි කරලා ඇති Enabled නැති උනාට.

    Dialog එකෙත් එහෙමලූ.
    Mobitel 5g ටෙස්ට් කරන්න පටන් ගත්තේ 2018 අග හරියේ
     
    • Like
    Reactions: Lionzzz

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,288
    8,052
    113
    5g ammage redda 🤣 yako Colombo walath enawa yanawa. oka use karanna tower eke lagama inna ona. thama ubala hadila naha dialog guu goda passe yanawa dana dana
     
    • Haha
    Reactions: shepard1500