ඩයලොග් වලින් ඉන්ටනෙට් යද්දී kbb 50 ගහලා 678 ට සෙන්ඩ් කලොත් පැය 2ක් ඕන තරම් බාන්න පුළුවන්නේ. ඒ වගේම 100 ක් දීලා 678 ට යවුවොතින් පැය 5ක් පුළුවන්නේ.
kbb 500 දාල යවුවොතින් කොච්චර වෙලා පුළුවන් වෙයිද. ස්පීඩ් එක අඩු වෙයිද. දාන්න කෙනෙක් කියන්නකෝ.
kbb 500 දාල යවුවොතින් කොච්චර වෙලා පුළුවන් වෙයිද. ස්පීඩ් එක අඩු වෙයිද. දාන්න කෙනෙක් කියන්නකෝ.

dnta ubta khmat 1MB eddaki bn,