Dialog 678

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,588
    1,555
    113
    45
    Weligama, Sri Lanka
    ඩයලොග් වලින් ඉන්ටනෙට් යද්දී kbb 50 ගහලා 678 ට සෙන්ඩ් කලොත් පැය 2ක් ඕන තරම් බාන්න පුළුවන්නේ. ඒ වගේම 100 ක් දීලා 678 ට යවුවොතින් පැය 5ක් පුළුවන්නේ.

    kbb 500 දාල යවුවොතින් කොච්චර වෙලා පුළුවන් වෙයිද. ස්පීඩ් එක අඩු වෙයිද. දාන්න කෙනෙක් කියන්නකෝ.
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,417
    991
    113
    hikkaduwa
    Eka dongle eka anuwa wenas wenawa 7.2Mbps eken mama 5gb wage thama

    අඩෝ මට මචන් dialog time based 50rs පැය 2 එක දාලා උපරිම ගන්න පුලුවන් 1.3GB හරි 1.4GB වගෙ තමයි බන්,සිග්නලුත් හොදට තියෙනවා,dongle එක 7.2 මචන්,dwn speed උපරිම 350,300,250kbps වගෙ එන්නෙ මචන්,speed එක වැඩි කරගන්නෙ කොහොමද?????
     
    sl gamer

    Junior member
  • Mar 6, 2014
    255
    19
    18
    අඩෝ මට මචන් dialog time based 50rs පැය 2 එක දාලා උපරිම ගන්න පුලුවන් 1.3GB හරි 1.4GB වගෙ තමයි බන්,සිග්නලුත් හොදට තියෙනවා,dongle එක 7.2 මචන්,dwn speed උපරිම 350,300,250kbps වගෙ එන්නෙ මචන්,speed එක වැඩි කරගන්නෙ කොහොමද?????

    Same here bro :yes::yes:
     
    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    ඩයලොග් වලින් ඉන්ටනෙට් යද්දී kbb 50 ගහලා 678 ට සෙන්ඩ් කලොත් පැය 2ක් ඕන තරම් බාන්න පුළුවන්නේ. ඒ වගේම 100 ක් දීලා 678 ට යවුවොතින් පැය 5ක් පුළුවන්නේ.

    kbb 500 දාල යවුවොතින් කොච්චර වෙලා පුළුවන් වෙයිද. ස්පීඩ් එක අඩු වෙයිද. දාන්න කෙනෙක් කියන්නකෝ.

    waradi me katawa ubata 20 and 50 witarai unlimited puluwan 100 dammoth paya 5k use karanna puluwan but 500 MB witarai banna puluwan FUP active wenawa. karanna teyenne ubata paya 10 k witaranam one 300 ka witara reload ekak dala kbb 50 msg eka 5 parak send karapan back to back msg 5 ma yawapan etakota paya 10 k active wenawa 300k danna keuw unge tax walata podi ganak kapenawa ekai

    nattan hodama solution eka meka

    http://www.dialog.lk/personal/broadband/hspa/prepaid-plans/nighttime-package/

    but aula teyenne ra 12 idan ude 6 wenakan uba nisacharayeknam kamak na :D

    අඩෝ මට මචන් dialog time based 50rs පැය 2 එක දාලා උපරිම ගන්න පුලුවන් 1.3GB හරි 1.4GB වගෙ තමයි බන්,සිග්නලුත් හොදට තියෙනවා,dongle එක 7.2 මචන්,dwn speed උපරිම 350,300,250kbps වගෙ එන්නෙ මචන්,speed එක වැඩි කරගන්නෙ කොහොමද?????

    uba monada down karana site down karana site eka anuwath speed eka teeranaya wenawa firedrive wage ewa enawa hodata speed ekak try karala balahan nattan monahari wala site ekakin bala balahan ewath patta speed :D
     
    Last edited:
    • Like
    Reactions: great ace

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    අඩෝ මට මචන් dialog time based 50rs පැය 2 එක දාලා උපරිම ගන්න පුලුවන් 1.3GB හරි 1.4GB වගෙ තමයි බන්,සිග්නලුත් හොදට තියෙනවා,dongle එක 7.2 මචන්,dwn speed උපරිම 350,300,250kbps වගෙ එන්නෙ මචන්,speed එක වැඩි කරගන්නෙ කොහොමද?????

    Internet Download Manger dapan :cool::love:;)
     
    • Like
    Reactions: great ace

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837

    mchan ubta HSPA support kalata HSPA+ support nane ekai awla aduma tharame 21mbps Dongiyk wt ganin.:yes:
     
    • Like
    Reactions: great ace

    great ace

    Well-known member
  • May 1, 2010
    3,417
    991
    113
    hikkaduwa
    uba monada down karana site down karana site eka anuwath speed eka teeranaya wenawa firedrive wage ewa enawa hodata speed ekak try karala balahan nattan monahari wala site ekakin bala balahan ewath patta speed :D

    direct link වලින් dwnld කරත් 300kbps වගෙ තමයි මචන් එන්නෙ
    :confused::confused:

    Internet Download Manger dapan :cool::love:;)

    නෑ බන්,ඒත් එන්නෙ 300kbps වගෙ තමයි :eek::eek:

    mchan ubta HSPA support kalata HSPA+ support nane ekai awla aduma tharame 21mbps Dongiyk wt ganin.:yes:

    21mbps හරි 4G dongle එකක් හරි ගත්තොත් හරි යාවිද මචන්,speed එක වැඩි වෙයි ද?අපෙ ගෙවල් හරියට 4G නම් නෑ,ඒ උනාට 3G තියෙන නිසා හරි යාවිද හොද dongle එකක් ගත්තොත් :eek::eek:
     
    • Like
    Reactions: 1118lakmalkumara

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    mchan mehemai 21 mbps ekak eti wade goda dagnna:rolleyes: dnta ubta khmat 1MB eddaki bn,:D mhemai dL krnakota speed eka wagema twt ewwa gdk (sadaka) blpnwa ewa+ube speed ekat ekka thma downlod wema wenne :yes::yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    KBB 50 witharayi puluwan,mama oka dala masa 5 kata withara udadi 6-7 GB download kala,ayeth ecchara loku ganak ekapara down karanna uwamanawak awe na.