බය නැතුව දාගනින්.ඉස්සරලා 100ට මේ 550 + වෙනවා.ටිකකින් msg එකක් එයි.ඩේටා ඉවරයි කියලා.ඒ ඒන්නෙ උබේ තිබුනු එම්.බී 100 ගැන.100%ක් අත්දැකීම් හා පළපුරුද්ද සහිතව කරන ලද ප්‍රකාශයකි