මචංස්.. අර ඩයලොග් එකේ රුපියල් 99 ට එම් බී 550 දෙන පැකේජ් එක තියෙනවනෙ.. ඒ පැකේජ් එකේ ඩේට ටිකක් ඉතුරු වෙලා තියෙද්දි රීචාජ් කල්ල ආයෙම ඒ පැකේජ් එකම ඇක්ටිවේට් කලොත් කලින් එකේ ඉතුරු වෙලා තිබුන ඩේට ටික කැන්සල් වෙනවද ?
මුලින් ඇක්ටිව් කරපු 550න් එම් බී 100ක් ඉතුරු වෙලා තියෙනවනං, ආයෙට් ඒ පැකේජ් එකම ඇක්ටිවේට් කලොත් අලුතෙන්ම පටං අරං එම් බී 550ද ඉතුරු වෙන්නෙ ? නැත්තං අර කලින් තිබ්බ 100ත් එකට එකතුවෙලා 650ක් වෙනවද ? මේ පැකේජ් එක පාවිච්චි කරන මේ වැඩේ කරල තියෙන අය කියන්න !

කෙලවුනොත් මොන දෙයියන්ට කියන්නද ?
එහෙනං කෝකටත් කියල එම් බී දහයක් විතර ඉතුරු තියාගෙන කාඩ් එකක් දාල 99 පැකේජ් එක ගන්නව... එකතු වුනොත් එකතුවෙනව කියපු එකාට රෙප්3 ගානෙ දෙනව.. එකතු නොවුනොත් ඩේට ටිකට කෙල වෙන කේන්තියටත් එක්ක උඹලගෙන් රෙප් එක ගානෙ කපනව.. :/ ඔව්