Dialog Airfibre නිකං දෙනවලු

කණියා

Well-known member
  • Feb 1, 2010
    850
    346
    63
    Sri lanka
    දැනට Dialog 4G එකක් පාවිච්චි කරනවා. ( SLT fiber එකත් එක්ක පාවිච්චි කරන්නේ)
    Dialog Airfibre එකක් නිකං දෙන්න අහනවා. ගන්නද එපාද?
    දැනට තියෙන්නේ 40gb package එක. හැබැයි addon දාලා මාසෙට 3500ක් විතර බිල එනවා.
    Airfibre එකෙත් 3000ක් වගේ වෙන්නේ 100Gb එක.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,616
    9,107
    113
    දැනට Dialog 4G එකක් පාවිච්චි කරනවා. ( SLT fiber එකත් එක්ක පාවිච්චි කරන්නේ)
    Dialog Airfibre එකක් නිකං දෙන්න අහනවා. ගන්නද එපාද?
    දැනට තියෙන්නේ 40gb package එක. හැබැයි addon දාලා මාසෙට 3500ක් විතර බිල එනවා.
    Airfibre එකෙත් 3000ක් වගේ වෙන්නේ 100Gb එක.
    SLT 450 GB normal use gedara. 7500k wage bill eka. Dialog nam ata dekath kapan yai
     
    shepard1500

    Active member
  • Apr 9, 2025
    230
    189
    43
    දැනට Dialog 4G එකක් පාවිච්චි කරනවා. ( SLT fiber එකත් එක්ක පාවිච්චි කරන්නේ)
    Dialog Airfibre එකක් නිකං දෙන්න අහනවා. ගන්නද එපාද?
    දැනට තියෙන්නේ 40gb package එක. හැබැයි addon දාලා මාසෙට 3500ක් විතර බිල එනවා.
    Airfibre එකෙත් 3000ක් වගේ වෙන්නේ 100Gb එක.
    e gana monthly yanawa nm switch wena eka labayi.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,146
    54,895
    113
    Colombo
    දැනට Dialog 4G එකක් පාවිච්චි කරනවා. ( SLT fiber එකත් එක්ක පාවිච්චි කරන්නේ)
    Dialog Airfibre එකක් නිකං දෙන්න අහනවා. ගන්නද එපාද?
    දැනට තියෙන්නේ 40gb package එක. හැබැයි addon දාලා මාසෙට 3500ක් විතර බිල එනවා.
    Airfibre එකෙත් 3000ක් වගේ වෙන්නේ 100Gb එක.
    5G signal තියනවනම් ගනින් බන්
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,828
    569
    113
    Hole
    දැනට Dialog 4G එකක් පාවිච්චි කරනවා. ( SLT fiber එකත් එක්ක පාවිච්චි කරන්නේ)
    Dialog Airfibre එකක් නිකං දෙන්න අහනවා. ගන්නද එපාද?
    දැනට තියෙන්නේ 40gb package එක. හැබැයි addon දාලා මාසෙට 3500ක් විතර බිල එනවා.
    Airfibre එකෙත් 3000ක් වගේ වෙන්නේ 100Gb එක.
    math esemai..kohenda ban free denne.. man me pre order karala nikan unna
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,568
    1,264
    113
    මෙන්න මෙතන
    දැනට Dialog 4G එකක් පාවිච්චි කරනවා. ( SLT fiber එකත් එක්ක පාවිච්චි කරන්නේ)
    Dialog Airfibre එකක් නිකං දෙන්න අහනවා. ගන්නද එපාද?
    දැනට තියෙන්නේ 40gb package එක. හැබැයි addon දාලා මාසෙට 3500ක් විතර බිල එනවා.
    Airfibre එකෙත් 3000ක් වගේ වෙන්නේ 100Gb එක.
    matath free dunna. danata 300-750mbps wage enawa. awulak ne
    100GB gaththoth awuruddak aniwa disconnect karanna be
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,700
    8,453
    113
    Sirawatama kiyanne SLT data usage eka balalama naha Unlimited gatta da idan. Dialog tv wisikkala TV box ekek gahuwa 4K 😍
     
    • Like
    Reactions: lilman

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    Off peak speed unata, SLT wage speed eka reliable na.
    Backup ekak widiyata nam awulak na. ehema nam thiyana podima package eka aran, oni unama witharam app eken package eka switch karana eka laba wei.
    man backup connection use karanne ehemai.
     
    • Like
    Reactions: lilman