Dialog APN Settings

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,502
    113
    කන්ෆිගර් කරගන්ඩ ආයෙත් මැසේජ් එකක් ගෙන්න ගන්නෙ කොහොමද?

    අතින් හරි පුරවන විදිය කියපල්ලකො
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඕකට කැමති එකක් දාගනින් බන්.. දැන් ඕක දිෆර් වෙන්නේ නැහැ මොබයිල්වල. හැබැයි ෆික්ස්ඩ් බ්රෝද්බන්ඩ් වලනම් ඕක වෙනස් කලොත් කනෙක්ට් වෙන්නේ නැහැ සමහර වෙලාවට.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,502
    113
    Dialog

    Screenshot_20190908-145259.jpg
    Screenshot_20190908-145322.jpg

    Airtel

    Screenshot_20190908-145341.jpg
    Screenshot_20190908-145358.jpg
     
    Last edited: