Dialog blaster.......

Jan 13, 2010
135
17
0
එලකිරි එේ දාල තිබුන ඩයොග් blaster පැේජ් එකක් 6000ක් ද හෙද කියල. අද ඩයොග් එකට ගිොත් 1000කට ගන්ඩ පුලුවන් .හැබැයි තව කී දවසක් තියෙයිද දන්නෙ නෑ....

blaster.jpg


:cool::cool::cool::cool::cool:

Boru nokiya pala.....meka TRC nawaththapu ekak........
 

weerasinghe

Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    1000minis free Rs300 walata dena ekada ??

    ඇයි බං මොබිටෙල් උපහාර......

    ඕකෙ විනාඩි 1000ක් උනාට ඒ ඩයලොග් - ඩයලොග් විකරයි නේ...

    උපහාර එකේ මොබිටෙල් - මොබිටෙල්, මොබිටෙල් - ටෙලිකොම්, මොබිටෙල් - ලංකාබෙල්, මොබිටෙල් - සන්ටෙල්, මොබිටෙල් - ඩයලොග් සී.ඩී.එම්.ඒ. කියන සේරටම ෆී නේ....

    මාසික ගාස්තුව රු 298.00
     

    kasungamage49

    Member
    May 18, 2012
    519
    57
    0
    ඒ උනාට උපහාරේ හවස 6 ඉදල ර්ඇ 12 වෙනකම් චාර්ජ් කරනව
    මනුසුසයෙක් නිවිහැනහිල්ලේ කොල් කරනන්‍ෙන් රාත්රී 9 /10 වගේ වෙලා
    එහෙම බැලුවම බ්ලාස්ටර් නියමයි

    දවල්ට මල් කඩන්න බැනේ බං
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    ඒ උනාට උපහාරේ හවස 6 ඉදල ර්ඇ 12 වෙනකම් චාර්ජ් කරනව
    මනුසුසයෙක් නිවිහැනහිල්ලේ කොල් කරනන්‍ෙන් රාත්රී 9 /10 වගේ වෙලා
    එහෙම බැලුවම බ්ලාස්ටර් නියමයි

    දවල්ට මල් කඩන්න බැනේ බං

    මල් කඩන්න නම් ඉතිං හච් ජෝඩු පැකේජ් එකක් තමයි හොදම....

    නිවීහැනහිල්ලෙ කෝල් කරන්න පුළුවන් ඩයලොග් - ඩයලොග් විතරයි නේ...
     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Uraj mahathaa me wanawita adhika warshaawakata muna deela nisa paara paninna bari wela innawalu. wessa paayapu gaman kathaawe aththa naththa balaaganna puluwan.
     

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    63
    0
    මල් කඩන්න නම් ඉතිං හච් ජෝඩු පැකේජ් එකක් තමයි හොදම....

    නිවීහැනහිල්ලෙ කෝල් කරන්න පුළුවන් ඩයලොග් - ඩයලොග් විතරයි නේ...

    mama kannadi deka galawalath baluwa. size 5' ne :D
     

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,596
    630
    113
    Singapore
    machan mama dialog call karala ahuwa parana disconnect una connection recycle karanakota ehema package thibunoth denawa kiwuwa
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    me dan mama wennappuwa service center eken mage yaluwekuta gatha billing proof ekai id ekai ona .....:D:D

    Sure ekatama Rs 300 blaster ekada?
    Dialog eke 1000 Free minute package ekak thiyanawa habai eka Rs 1000 per month, Blaster eka wage Rs 300 nemei.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    :confused::confused::confused::confused:

    MAN DAN USE KRNNE AYYE mobitel 1000min free mal pack ekak eka fatta,,et M2M witaray ne,,oka aran tyagannawa
    passe welawaka deela danna bara ganakata :)

    RS 1000 per month ekak kohe bara ganakata wikunannada ban passe?
    pre paid KIT eketh RS 1000 reload kalama 1000mins hambenawa. Ekame de.
    Umba maseta Rs 1000 + TAX gane gewan oya package eka thiyan inna hadanne. :rofl:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    RS 1000 per month ekak kohe bara ganakata wikunannada ban passe?
    pre paid KIT eketh RS 1000 reload kalama 1000mins hambenawa. Ekame de.
    Umba maseta Rs 1000 + TAX gane gewan oya package eka thiyan inna hadanne. :rofl:

    :confused::confused::confused::confused:


    hariyatama 1000 da danne nane,,lol heheh awlk na dan yanawa balanna me katawa attada boruda kiyala
    :yes::yes::yes:
    oy yee
    mage mobitel ekata nan 250 maseta
    eka awilla suppama packg eka,,