Dialog Blaster....

akwp

Member
Aug 30, 2016
190
11
0
මචං , මාසෙකට රුපියල් 249ක් mobile bill එක හෑටියට ගෙවන එක පාඩුවල් නෑ නෙද ? .
මිනිත්තු 500ක් තියනවනෙ.
මම මෙ කියන්නෙ අපේ Dialog Blaster එක ගැන. වාත වෙලා , වාත වෙලා ගත්තෙ බන්.
 
ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මචං , මාසෙකට රුපියල් 249ක් mobile bill එක හෑටියට ගෙවන එක පාඩුවල් නෑ නෙද ? .
    මිනිත්තු 500ක් තියනවනෙ.
    මම මෙ කියන්නෙ අපේ Dialog Blaster එක ගැන. වාත වෙලා , වාත වෙලා ගත්තෙ බන්.

    249 ekata 500 mins na ban 200mins thiyenne 500 mins eka 549kda koheda