Dialog Broad Band Here

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    උබලගේත් Dialog මෙහෙමද ???

    e74ceb21cf6dbc9c083a4ca5c0752ea1347a922f47827489706f5874fd61bb625g.jpg
    :no:


    8dbc158f73b06deaa0f75b46b150cc04dcacb973516beebf59ebd21bacadbb5e5g.jpg
    :cool:


    මීට වඩා ඉස්සර ගියා ඒත් දැන් නෑනේ ... මෙහෙම අඩුවෙන්නේ Dialogගේ network අවුලක් නිසාදෝ :shocked:
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    දන්නෙ නැහැ..
    සොලි..
    Unlocked Dongle එකක් තියෙන්නෙ..

    යූස් කරන්නෙ නම් ඩයලොග් ..
    දැන් ටික ටික වේගය අඩුවෙනවනම් තමා..
    :(