DIALOG BroadBand SUCKS .>!!!!

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    1358818270.png

    Ane apoi :(
     

    Kingrasmy

    Member
    Mar 5, 2009
    215
    4
    0
    Ayyoooooooooooooooooo my DIALOG...NarrowBand Sucks .... 3 to 5 Kilobyte per second.. I Love To Kill These Dialog Folks Sucking Around in Dialog Telikom... Shit..
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    B4 you buy, u shud check for 3G signals for ur area. That valid for any HSPA connection.
     

    RashiRush

    Junior member
  • Oct 7, 2008
    391
    25
    18
    උබේ dongle එකේ අවුලක්ද දන්නේ නැහැ. පොඩ්ඩක් check කරලා බලපන්.
     

    |ShanMaX|

    Member
    Mar 27, 2011
    89
    36
    0
    Nittambuwa
    1453377521.png


    kohomda mage speed :angry: ammapa iwasana dana nuprudaya uddeta nathi kaduwa kos kotannda man mungen ahanan oni man download karannda upload karannda kiyala heheh :lol:

    :D :D :D උබට මේ පැකේජ් එක දීල තියෙන්නේ Upload කර කර ඉන්න..:oo::oo: කම්මැලිකමක් වගේ ආවොත් ආතල් එකේ සින්දුවක් Download කරගන්න පුලුවන්..වැඩක් නෑ බන් ඩයලොග් ගැන කථා කරල..තව ටික දවසක් බලල ‍‍ඩොන්ගල් එක තියාගෙන සිම් එක උන්ගේ මූනට දමල ගහල එනව :baffled::baffled::baffled:
     

    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    මමත් පාවිච්චි කරන්නෙ ඩයලොග්
    ගෙදරදි(බලංගොඩදි) ස්පීඩ් උපරිමයි. ඒත් කොළඹදි(බෝඩිමට ගියාම) පට්ටම ස්ලෝ.
    මේකනෙ මචං.
    උන් දැනගන්න ඕනි එක ටවර් එකක් පාවිච්චි කරන මිනිස්සු ගාන වැඩි වෙද්දි ඒ ටවර් එක තවත් පවර් පුfල් කරන්න.
    ඔය ස්පීඩ් මදි සීන් එක උන්ට කම්ප්ලේන් කරපන්.
    එතකොට උන් ඇවිත් ඒක හදනවා