Dialog cheap service 🤮

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,787
    28,164
    113
    Dialog උන්ගෙ මරු strategies තියෙන්නේ. තුප්පහි විදිහට සල්ලි කපනවා. ඒක complaint කරන්න customer service call කලාම ඒකටත් කපනවා දැන්. ඉස්සර මාසෙට ගන්න 3rd call එකේ ඉඳලා කපන්නේ. දැන් එහෙම නෑ.

    DTV package එකක් app එකෙන් deactivate කලා. වෙලා නෑ. ඔහේ සල්ලි කැපිලා සති දෙකක ඉඳලා. Complaint එකට call කලාම කතා කරපු එකී වදනවා දෙයක් අහන්න. මගදි call එක drop උනා. ආයිත් ගත්තාම වෙන agent කෙනෙක් කතා කරන්නේ. ඒකිට ආයිත් මුල ඉඳලා කියන්න ඕනි.

    පුදුම හුත්තෙ service තියෙන්නේ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පුදුම හුත්තෙ service තියෙන්නේ.

    Joe Biden Reaction GIF
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,309
    21,318
    113
    අපෝ ඕව ගැන නම් කතා කරල වැඩක් නෑ. මන් ලගදි SLT එකට කතා කලා සිම් එකක් ගැන අහන්න වයසක ඇන්ටි කෙනෙක් කතා කලේ මන් අහන කිසි දෙයක් ඒ මනුස්සයා දන්නෙ නෑ. මන් ඇහුව කස්ටමර් සර්විස් එකේ මේව ගැන දන්න කවුරුවත් නැද්ද කියල. 😂😂😂 පොඩ්ඩක් ඉන්න කියල කෝල් එකෆෝවර්ඩ් කලා වෙනලයින් එකකට එතන රෙකෝඩින් එකක් ගිහින් කට් උනා. 👀👀👀 ආයෙත් ගත්තා ඒත් වැඩේ උනේ නෑ. 🙃🙃🙃
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,432
    32,162
    113
    Dialog උන්ගෙ මරු strategies තියෙන්නේ. තුප්පහි විදිහට සල්ලි කපනවා. ඒක complaint කරන්න customer service call කලාම ඒකටත් කපනවා දැන්. ඉස්සර මාසෙට ගන්න 3rd call එකේ ඉඳලා කපන්නේ. දැන් එහෙම නෑ.

    DTV package එකක් app එකෙන් deactivate කලා. වෙලා නෑ. ඔහේ සල්ලි කැපිලා සති දෙකක ඉඳලා. Complaint එකට call කලාම කතා කරපු එකී වදනවා දෙයක් අහන්න. මගදි call එක drop උනා. ආයිත් ගත්තාම වෙන agent කෙනෙක් කතා කරන්නේ. ඒකිට ආයිත් මුල ඉඳලා කියන්න ඕනි.

    පුදුම හුත්තෙ service තියෙන්නේ.
    Okunge app ekath patta slow
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,818
    1
    4,881
    113
    40
    හත් ඉලව්වෙ!
    mehemai machan man danna widiyata service eka ewelema stop wenne naha...billing cycle eke dawasata thamai cut wenne...
    man ohoma ekak karanna haduwama ehema una...dan kalekata kalin...dannam ehema neweida danne naha...
     
    • Like
    Reactions: lilman

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,826
    113
    මාලඹේ

    Dialog එකේ අයිතිකාරයා මේකේ හිටියා තව පොඩ්ඩකින් ඇවිත් උබට හොඳ ඒවගෙන් කියලා යයි🤣🤣
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,452
    5,564
    113
    viu app eke active kalata deactivate karanna be welavakata. device kipekin log wenawanam. ohe kapenawa. mama amaruven deact karagatte. aye damme ne lol
     
    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,493
    3,537
    113
    කොලොම්පුරේ
    අපෝ ඕව ගැන නම් කතා කරල වැඩක් නෑ. මන් ලගදි SLT එකට කතා කලා සිම් එකක් ගැන අහන්න වයසක ඇන්ටි කෙනෙක් කතා කලේ මන් අහන කිසි දෙයක් ඒ මනුස්සයා දන්නෙ නෑ. මන් ඇහුව කස්ටමර් සර්විස් එකේ මේව ගැන දන්න කවුරුවත් නැද්ද කියල. 😂😂😂 පොඩ්ඩක් ඉන්න කියල කෝල් එකෆෝවර්ඩ් කලා වෙනලයින් එකකට එතන රෙකෝඩින් එකක් ගිහින් කට් උනා. 👀👀👀 ආයෙත් ගත්තා ඒත් වැඩේ උනේ නෑ. 🙃🙃🙃
    උනුත් call record කරනවනේ. අපිත් record කරන් outlet එකකට ගිහින් ඔකත් පෙන්නලා වැඩේ කරන් එන්න තියෙන්නේ :lol:
    වැඩකට call කරන්වට වඩා හොඳයි ගිහින් කරගෙන එනවා.
     
    • Haha
    Reactions: pathaleiretta

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,541
    100,717
    113
    අපෝ ඕව ගැන නම් කතා කරල වැඩක් නෑ. මන් ලගදි SLT එකට කතා කලා සිම් එකක් ගැන අහන්න වයසක ඇන්ටි කෙනෙක් කතා කලේ මන් අහන කිසි දෙයක් ඒ මනුස්සයා දන්නෙ නෑ. මන් ඇහුව කස්ටමර් සර්විස් එකේ මේව ගැන දන්න කවුරුවත් නැද්ද කියල. 😂😂😂 පොඩ්ඩක් ඉන්න කියල කෝල් එකෆෝවර්ඩ් කලා වෙනලයින් එකකට එතන රෙකෝඩින් එකක් ගිහින් කට් උනා. 👀👀👀 ආයෙත් ගත්තා ඒත් වැඩේ උනේ නෑ. 🙃🙃🙃
    SLT එකේ උන්ට කතා කරන්න කලින් අපි ඒ ගැන video එකක් බලලා tutorial බලලා ඉගෙන ගෙන උන්ටත් උගන්නලා ඉන්න ඕනි මුලින්ම. අන්න ඊට පස්සේ තමා වැඩේ වෙන්නේ.
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,047
    3,920
    113
    ඇඩ්රස් නෑ
    අපෝ ඕව ගැන නම් කතා කරල වැඩක් නෑ. මන් ලගදි SLT එකට කතා කලා සිම් එකක් ගැන අහන්න වයසක ඇන්ටි කෙනෙක් කතා කලේ මන් අහන කිසි දෙයක් ඒ මනුස්සයා දන්නෙ නෑ. මන් ඇහුව කස්ටමර් සර්විස් එකේ මේව ගැන දන්න කවුරුවත් නැද්ද කියල. 😂😂😂 පොඩ්ඩක් ඉන්න කියල කෝල් එකෆෝවර්ඩ් කලා වෙනලයින් එකකට එතන රෙකෝඩින් එකක් ගිහින් කට් උනා. 👀👀👀 ආයෙත් ගත්තා ඒත් වැඩේ උනේ නෑ. 🙃🙃🙃
    උන්ට එහෙම කම්පේල්න් කරද්දි ආන්සර් කරන්නේ නැති සීන් එකක් තියෙනවා තම
     
    • Haha
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,309
    21,318
    113
    SLT එකේ උන්ට කතා කරන්න කලින් අපි ඒ ගැන video එකක් බලලා tutorial බලලා ඉගෙන ගෙන උන්ටත් උගන්නලා ඉන්න ඕනි මුලින්ම. අන්න ඊට පස්සේ තමා වැඩේ වෙන්නේ.
    මන් කතා කලේ Huawei B310s-925 රවුටර් එකෙ කේස් එකකට. මන් කිව්ව මේ රවුටර් එකට වැඩ කරන්නෙ TDD සිම් විතරයි කියල. ඒ මනුස්සයා අහනව ආහ් එහෙමද? :baffled: :baffled: :baffled:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,971
    21,197
    113
    මන් කතා කලේ Huawei B310s-925 රවුටර් එකෙ කේස් එකකට. මන් කිව්ව මේ රවුටර් එකට වැඩ කරන්නෙ TDD සිම් විතරයි කියල. ඒ මනුස්සයා අහනව ආහ් එහෙමද? :baffled: :baffled: :baffled:
    ආහ් ආහ් ආහ් ආහ් ආහ් එහෙමද?
     
    chamli_k

    Active member
  • Sep 14, 2020
    110
    146
    43
    මන් කතා කලේ Huawei B310s-925 රවුටර් එකෙ කේස් එකකට. මන් කිව්ව මේ රවුටර් එකට වැඩ කරන්නෙ TDD සිම් විතරයි කියල. ඒ මනුස්සයා අහනව ආහ් එහෙමද? :baffled: :baffled: :baffled:
    මේ වගේ දේවල් සාමාන්‍ය customer care එකට කියලා වැඩක් නෑ.. උන් දන්නේ සාමාන්‍ය දේවල් විතරයි.
    ඔහොම දෙයක්නම් customer care උන්ට කියන්න කෝල් එක technical එකට මාරු කරලා දෙන්න කියලා.