මචංලා HBB signal නෑ මේ පැත්තට. Dialog site එකේ දාලා තියෙනවා coverage request කරන්න. එහෙම request කරල coverage හම්බුනු උන් ඉන්නව ද? Request කරලා ගොඩක් කල් යනවද හදල දෙන්න?
Prepaid router eke aran ara wfh package eka daganna kiyla baluwe bn. Hutch gttata router eken use krnna viyak naneLagadi nam wena ekak na man hithanne. Try Mobitel or Hutch

Dialog Outdoor unit ekak thama ganna wenne ehenam. Area eka koheda?Prepaid router eke aran ara wfh package eka daganna kiyla baluwe bn. Hutch gttata router eken use krnna viyak nane![]()
Kandy wla area ekk bn.Dialog Outdoor unit ekak thama ganna wenne ehenam. Area eka koheda?
Out Door unit ekak thama. Ita wada hodai Bell 4G outdoor ekak ekka gahanawa.Kandy wla area ekk bn.
Gana keeyakweida bn. Mn lokuwta data use karan na maseta 30gb-40gb wage uparima. Stable,speed connection ekk thama oni..Out Door unit ekak thama. Ita wada hodai Bell 4G outdoor ekak ekka gahanawa.
Mobile bb kiynne normal phone signalma neda bn? Meheth eth na 4gDialog Mobile BB Balana Dongle ekk aran man use karanne ehama. man inna thanata Home BB Signal na
Dialog HBB කොහොමත් Upload Speed නැහැ සිග්නල් තිබ්බත් එපා වෙනවාමචංලා HBB signal නෑ මේ පැත්තට. Dialog site එකේ දාලා තියෙනවා coverage request කරන්න. එහෙම request කරල coverage හම්බුනු උන් ඉන්නව ද? Request කරලා ගොඩක් කල් යනවද හදල දෙන්න?
ඔව් , 4G Signal එක ඇවිල්ලා යනවා වගේ තියෙනවා ද ? එහෙම තියෙනවා නම් අවුලක් වෙන එකක් නැහැ මම ඉන්න පැත්තේ තියෙන්නේ එහෙම. හුවාවේ dongle එකක් අරන් LTE Only දාලා බලන්න එතකොට Signal තියෙනවා දිගටම , Phone එකට ආවේ නැති උනාට Dongle එකට එනවා.Mobile bb kiynne normal phone signalma neda bn? Meheth eth na 4g
Ado ehmda speed kohomada thynne ubeSignal tibbat Speed na ban
Budget ekata setwenne dialog mchn.ekai baluwe.Dialog HBB කොහොමත් Upload Speed නැහැ සිග්නල් තිබ්බත් එපා වෙනවා
Keeyada bn router eka? Restart kalama aye lock wenwdaHBB වැඩක් නෑ අප්ලෝඩ් අන්තිමයි. ඔය සල්ලි වලින් Unlocked router එකක් අරන් මොබයිල් සිම් එකක් දා ගනින්. මම use කරන්නේ hutch mobitel unlocked s10 එකකට දාලා
Mkkda ube dongle model eka keeytda gtteඔව් , 4G Signal එක ඇවිල්ලා යනවා වගේ තියෙනවා ද ? එහෙම තියෙනවා නම් අවුලක් වෙන එකක් නැහැ මම ඉන්න පැත්තේ තියෙන්නේ එහෙම. හුවාවේ dongle එකක් අරන් LTE Only දාලා බලන්න එතකොට Signal තියෙනවා දිගටම , Phone එකට ආවේ නැති උනාට Dongle එකට එනවා.
හුවාවේ Dongle එකක් ම ගනින් 4G LTE Only දාන්න බැරි ඒවා තියෙනවා ගන්න කලින් අහලා ගන්න ඕනේ ඒක.
Ado ehmda speed kohomada thynne ube
Budget ekata setwenne dialog mchn.ekai baluwe.
------ Post added on Jun 3, 2023 at 2:08 PM
Keeyada bn router eka? Restart kalama aye lock wenwda
------ Post added on Jun 3, 2023 at 2:09 PM
Mkkda ube dongle model eka keeytda gtte
------ Post added on Jun 3, 2023 at 2:09 PM
huawei e3272 Facebook Page එකක් කරන එකෙක් ගෙන් 2800 ගත්තේ මම අවුරුදු දෙකකට කලින් මම උගෙන් 5 වගේ ගත්තා අඩුවට තියෙන නිසා, තව ඌ ඉන්නවා P.M එකක් දාන්න ඕනම් ලින්ක් එක එවන්නම්Ado ehmda speed kohomada thynne ube
Budget ekata setwenne dialog mchn.ekai baluwe.
------ Post added on Jun 3, 2023 at 2:08 PM
Keeyada bn router eka? Restart kalama aye lock wenwda
------ Post added on Jun 3, 2023 at 2:09 PM
Mkkda ube dongle model eka keeytda gtte
------ Post added on Jun 3, 2023 at 2:09 PM
Elama pm ekk demmahuawei e3272 Facebook Page එකක් කරන එකෙක් ගෙන් 2800 ගත්තේ මම අවුරුදු දෙකකට කලින් මම උගෙන් 5 වගේ ගත්තා අඩුවට තියෙන නිසා, තව ඌ ඉන්නවා P.M එකක් දාන්න ඕනම් ලින්ක් එක එවන්නම්
Ehnan labai ne.lagadida gatte.link ekk thynawan dahanko ganna7kata gaththe na restart, reset kalath lock wenne na