Dialog Data වැඩි කරගමු.....

Apple Malli

Active member
  • Dec 27, 2017
    256
    64
    28
    Everywhere
    Upgrade Your Dialog Axiata Broadband Connection Quota.....

    ErVwKXd.png


    යාළුවනේ මට තියෙන්නේ Rs 1400.00 + taxes පැකේජ් එකක්....
    එකට කලින් දීලා තිබුනේ Day time 25GB + Night time 25GB..... පස්සේ එක upgrade වෙලා තිබුනා Day time 27.5GB + Night time 27.5GB වලට.....:D:D:D:D
    දැන් Dialog site එකේ බැලුවහම ඒක Day time 30GB + Night time 30GB කියලා තමයි තියෙන්නේ.....:confused::confused:

    ඉතිං මම Dialog එකට කතා කරලා ඇහුවහම, Dialog location එකකට ගිහින් form එකක් fill කරලා බාරදෙන්න කිව්වා....:angry::angry: මම නම් ගිහින් වැඩේ කරගත්තා.....:cool::cool:

    කට්ටියම තමන්ගේ Data Package වලට අදාළ Quota Upgrade එක පුළුවන් ඉක්මනට ලබාගන්න.....:yes::yes:


    https://www.dialog.lk/browse/hbbRevampAllPlans.jsp
     
    • Like
    Reactions: conzy

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    oka godak kalne bn ape ekekuth oka danan hitiye na. 900ta 11GB uta thibbe. mata 16.5 /16.5 hambeneawa 900ta.

    aru eeye gihin update karagaththa .dan uta 15/15 hambenawa
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    me mase balala data wadi une nati unoth mage dialog 4G eka deela SLT 4G k genawa ban.
    liyun deegena marenna one mokatada?