එකේ මන්ත්ලි එක පාඩු නැහැ නේද මචන් දවස් 20ක් වගේ ඉන්නවනම්. ඩේලි වලට වඩා හොදයිනේද? ඩේටා කැප් එකක් තියනවද? FUP වගේ.https://www.dialog.lk/data-roaming-plans
Mama nam dialog selfcare app eken enable disable karane dawasata $5 kapenwa (dawasa yane lankawe welwawen), unlimited data (sirawatama unlimited)
ප්‍රශ්න ගොඩයි බන්. මාසෙක එක දැම්මොත් යුරෝප ඇතුලේ වෙන රටකට ගියොත් එක වලංගු නැහැලුද?
එල තෑන්ක්ස් මචන්. මම ඇක්ටිව් කලේ ජර්මනි වල. ෆ්‍රාන්ස් යන්න ඉන්නේ. එහෙම අවුලක් වෙන්නේ නැති නම් ඕකේ. තව එකක් දැනගන්න ඕනා. වන් කන්ට්‍රි ඔටෝ කනෙක්ට් වෙන එක අයින් කලොත් අපිට වෙන නෙට්වර්ක් එකකට කනෙක්ට් වෙන්න පුලුවන්ද? මම ඒ නිසයි මේක රවුටරේට දැම්මේ. සමහර තැන්වල වොඩෆෝන් සිග්නල් නැහැනේ. අනිත් ඒවා තියනවා. ඒ නිසා මොබයිල් එකට මම බැලුවේ වන් කන්ට්‍රි වන් නෙට්වර්ක් එක ඔෆ් කරන්න.valid.. dialog eka connect wenawa oya inna rate ISP ekka automatically (inna countries anuwa agreed ISP) 50USD per month dagena yanna eka labai 5USD daily plan ekata wadiya
එකේ මන්ත්ලි එක පාඩු නැහැ නේද මචන් දවස් 20ක් වගේ ඉන්නවනම්. ඩේලි වලට වඩා හොදයිනේද? ඩේටා කැප් එකක් තියනවද? FUP වගේ.
අඩේ 4G ස්පීඩ් යකෝ රෙවෙන්න මෙහෙ..Monthly eka gana machan eka labai. data cap naha, mama pawichi kara apu gaman. mata mathaka widihata supported ratawal athare yadi wenasak naha, package activate karana monwath. podak bill eke credit limit eka balana machan.
Dialog eka network wela thiyena country ekai network ekai lock wela thiyene. UK Vodafone nam 3,O2 walata ehema maru wena baha.



ලංකාවේ එහෙම ස්පීඩ් නැහැනේ බන්.. මෙහෙ මොබයිල් ස්පිට් එක ස්ටේඩි නේ.. අපිට පුරුදු නැහැනේ එහෙම.. සන්තෝසේ බැහැ ඔයි.. WWE මන්ඩේ නයිට් රෝ 1080p බෑවා සුටුස් ගාලා.. ඉන්න හිතෙනවා සුදූ දිගටම මෙහෙ..Ithin?![]()
ලංකාවේ එහෙම ස්පීඩ් නැහැනේ බන්.. මෙහෙ මොබයිල් ස්පිට් එක ස්ටේඩි නේ.. අපිට පුරුදු නැහැනේ එහෙම.. සන්තෝසේ බැහැ ඔයි.. WWE මන්ඩේ නයිට් රෝ 1080p බෑවා සුටුස් ගාලා.. ඉන්න හිතෙනවා සුදූ දිගටම මෙහෙ..


අඩොව්!!! මගේ නෙට්වර්ක් කාඩ් එකවත් නැහැනේ ඔච්චර.. කොහෙද බන් මේවා තියෙන්නේ.. නිකන් ආසාවට ඩවුන්ලෝඩ් එකක් දාලා බලන්න ආසයි බන්.Ma nigga, welcome to the interweb.
![]()
අඩොව්!!! මගේ නෙට්වර්ක් කාඩ් එකවත් නැහැනේ ඔච්චර.. කොහෙද බන් මේවා තියෙන්නේ.. නිකන් ආසාවට ඩවුන්ලෝඩ් එකක් දාලා බලන්න ආසයි බන්.

කියක් ගෙවනවද බන් උබ ඕකට.. ස්ට්‍රීම් කරන්න පුලුවන්ද? යුසේජ් අමවුන්ට් එකක් තියනවද මාසෙට. අඩේ මෙහෙ ඇවිත් ඉන්ටනෙට් ඉන්න තියනවනම්, එත් ඇති බන්.. ඇපල් මුවිස් එහෙම ප්ලේ වෙනවා බටර් වගේ.. ඉවසන්න බැහැ සුජිව..Me mage computer eke eka. LAN connection. Not wifi.
Phone eke nam 50 down 20 up wage thiyenne man hithanne. Man phone eke data wadiya use karanne na.![]()
මදර් පක්... අයි වොන්ටු ලිව් හියර්. ඩෝන්ට් වොන්ටු ගෝ බැක්.. ඇන්ජෙලා ප්ලීස් ග්‍රාන්ට් මි අසයිලම්..Free & unlimited. Comes with the apartment.
Can stream without any issue. Most connections in EU are unlimited I guess.
