Dialog dialog club vision Customer Care එක

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,085
    12,628
    113
    37
    කොල්ල නේ Dialog Customer Care එකට ගත්තා දෙපාරක් දෙපාරම Agent කෙනක් ට දාන්න කලින් රෙකෝඩ් එකක් යනවා Dialog dialog club vision Customer Care එකට Call එක දානවා කියලා ඒ මොකෝ ? ඉක්මනින් Answer කරනවා
     
    • Like
    Reactions: Kavindu1221

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,912
    73,740
    113
    කොල්ල නේ Dialog Customer Care එකට ගත්තා දෙපාරක් දෙපාරම Agent කෙනක් ට දාන්න කලින් රෙකෝඩ් එකක් යනවා Dialog dialog club vision Customer Care එකට Call එක දානවා කියලා ඒ මොකෝ ? ඉක්මනින් Answer කරනවා
    (Matamane mewa wenne)TM
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    uba club vision member kenek nisa customer care eke godak welawak waiting inna ona na.
    club vision kiyanne dialog wala loyalty program ekata.uba 2022 dialog connections use karapu widiyata 2022 labuna points walin 2023 club vision level eka decide karanne.
     
    • Love
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,085
    12,628
    113
    37
    uba club vision member kenek nisa customer care eke godak welawak waiting inna ona na.
    club vision kiyanne dialog wala loyalty program ekata.uba 2022 dialog connections use karapu widiyata 2022 labuna points walin 2023 club vision level eka decide karanne.
    ah එහෙමද ? එක මරු බන්, එයාලා අනිත් Customer Care එකට වඩා හොදට කතා කරනවා එකේ එපා වෙන්න කතා කරන්නනේ නැහැ එක පට්ට. මම හිතුවා ඕකට සල්ලි දැම්මේ නැත්තම් හොදට ඕක නැති වෙයි කියලා අද හෙටම.

    Congratulations! උබ උන්ගෙ priority පාරිභෝගිකයෙක් වෙලා. VIP facilities හම්බෙනවා දැන්
    ඕකට තව මොනවා ද බන් හම්බෙන්නේ ?
    ------ Post added on May 13, 2023 at 5:11 AM
     
    • Like
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113

    ඕකට තව මොනවා ද බන් හම්බෙන්නේ ?
    ------ Post added on May 13, 2023 at 5:11 AM
    phone,dialog devices walata discounts.
    dtv,hbb device upgrades waladi discounts.
    star points labena labena rate eka wadi.