dialog dongle එකට ඇන්ටනාවක් ගසන්නේ කොහොමද....
මචං ඩයලොග් කාරයින්ගෙන් ගත්ත හුවාවෙ ඩොන්ගල් එකට සිග්නල් මදි..ඒකෙ ඇන්ටනාවක් ගසන්න තැනකුත් නැ..මේකට ඇන්ටනාවක් ගසන්න විදිහක් දන්න කෙනෙක් කියන්නකො....

gahanna thanak nathnam gahanne kohetei 