Dialog Dongle වලට දාල sim 4g Routers වල වැඩ කරන්නේ නැද්ද?

blackcow

Junior member
  • Feb 16, 2012
    200
    20
    18
    Dialog Dongle වලට දාල sim 4g Routers වල වැඩ කරන්නේ නැද්ද?

    Dialog Dongle වලට දාල used කරන සිම් post page internet package Dialog 4g routers වලට වැඩ කරන්නේ නැද්ද?Customer care අහපුවහම නැහැ කියනවා වැඩ කරන විදියක් තියනවා.
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Dialog Home bb and mobile bb use karanne lte standards dekak TDD & FDD.
    oya dekama support karana router ekakata dammaoth wada karai.(provided the router also supports the correct lte band)